ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 අන්තර්ජාතික තරග සදහා නව නිපන්දු නීතියක් හදුන්වාදීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව පන්දුව යවමින් සිටියදී පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල පන්දු යවන්නා විසින් බිදළනු ලැබුව හොත් එම පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවරයා විසින් සංඥා කෙරෙනු ඇත.
මෙම නීතිය මේ මස (අපේ‍්‍රල්) 30 වැනිදා සිට කි‍්‍රයාත්මක වේ. මෙම නීතියට යටත් වන පළමු තරගය වන්නේ මැයි මස 3 වන දා බුලවායෝහිදී සිම්බාබ්වේ සහ බංග්ලාදේශ් අතර පැවැත්වෙන තරගයයි.
Source : lankadeepa
මේ නව නීතියෙන් එංගලන්තයේ Steven Finn ට ලොකු බලපෑමක් එල්ල වෙනවා මොකද එයාගෙන් මේ වැරුද්ද නිතරම වෙනවා
ක්‍රිකට් විචාරයකයින් පවසන විදිහට මේ වැරුද්ද Finn හදා ගත්තේ නැත්නම් එංගලන්ත කණ්ඩායමට දක්ශ පන්දු යවන්නේක් අහිම් වෙන්න ඉඩ තියන බව

) 