ICC adopts no-ball law

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 අන්තර්ජාතික තරග සදහා නව නිපන්දු නීතියක් හදුන්වාදීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව පන්දුව යවමින් සිටියදී පන්දු යවන්නාගේ අන්තයේ කඩුල්ල පන්දු යවන්නා විසින් බිදළනු ලැබුව හොත් එම පන්දුව නිපන්දුවක් ලෙස විනිසුරුවරයා විසින් සංඥා කෙරෙනු ඇත.
    මෙම නීතිය මේ මස (අපේ‍්‍රල්) 30 වැනිදා සිට කි‍්‍රයාත්මක වේ. මෙම නීතියට යටත් වන පළමු තරගය වන්නේ මැයි මස 3 වන දා බුලවායෝහිදී සිම්බාබ්වේ සහ බංග්ලාදේශ් අතර පැවැත්වෙන තරගයයි.


    Source : lankadeepa

    මේ නව නීතියෙන් එංගලන්තයේ Steven Finn ට ලොකු බලපෑමක් එල්ල වෙනවා මොකද එයාගෙන් මේ වැරුද්ද නිතරම වෙනවා :yes:


    147965.2.jpg





    ක්‍රිකට් විචාරයකයින් පවසන විදිහට මේ වැරුද්ද Finn හදා ගත්තේ නැත්නම් එංගලන්ත කණ්ඩායමට දක්ශ පන්දු යවන්නේක් අහිම් වෙන්න ඉඩ තියන බව:sorry:
     
    • Like
    Reactions: Dr. NAC

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    එක අතකට ඒකත් හොඳයි බන්.
    බලමුකෝ ඉදිරි match වලදී මේ නීතිය නිසා වෙන බලපෑම කොහොමද කියලා....

    (මේක හරියට FINN ට විරුද්දවම ගෙනාව නීතියක් වගේ. :P )
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එක අතකට ඒකත් හොඳයි බන්.
    බලමුකෝ ඉදිරි match වලදී මේ නීතිය නිසා වෙන බලපෑම කොහොමද කියලා....

    (මේක හරියට FINN ට විරුද්දවම ගෙනාව නීතියක් වගේ. :P )

    :yes::yes: ඔව් FINN ගෙන් තමා මේ දේ වෙන්නේ ගොඩක් ම අනිත් බෝලස්ලගෙන් කාලාතුරකින් තමා මේ වැරැද්ද වෙන්නේ :yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගොඩක් හොතීයක්..
    මේ ගේ තීගැනීම අ්‍යායි..
    විස්යි විස්ලෝකුලානෙදිත් මේක උනා..
    සීලන්ත එකෙක් රෙ එකක් ගැහුවා.. ඒඩෙඩ් බෝල් ලා..

     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගොඩක් හොතීයක්..
    මේ ගේ තීගැනීම අ්‍යායි..
    විස්යි විස්ලෝකුලානෙදිත් මේක උනා..
    සීලන්ත එකෙක් රෙ එකක් ගැහුවා.. ඒඩෙඩ් බෝල් ලා..




    :yes::yes::yes: