සුබ දවසක් හැමෝටම කාලෙකට ඉස්සෙල්ල වෙච්ච පොරොන්දුවක් ඉෂ්ටකරන්න හදන්නේ..

මම ගිය අවුරුද්දේ අන්තිම කිඋව Proxy Server එකක් දන්නා කියල දෙනවා කියල දැන් ලේස්ති වෙන්නේ එක කරන්න.. එහෙනම් වැඩේට බහිමු...

මුලින්ම කියන්න ඕනේ එක එක ජාතියේ Proxy තියනවාWindows, Linux වගේ ඒවා මම අද කියල දෙන්නේ Linux Proxy එකක් දන හැටි මේක දන්නේ Debian 6 කියන Linux OS එක උඩ proxy එකේ නම තමයි Squid.. අපේ Office එකේ එකක් තියනව දැන් අවුරුදු 4ක් විතර වෙනවා තම වැඩ කිසිම කරදරයක් නැතුව..

මේක ඔයාගේ Back End එකේ දුවන්නේ Front එකේ Windows Mac ඕන එකක් වේවා අවුලක් නම් නැ.. හරි වැඩේට බහිමු.

මුලින්ම ඔයාට ඕන වෙනවා Debian 6 CD එකක් එක Computer Shop එකකින් ගන්න පුළුවන්..[FONT="][/FONT][FONT="][/FONT][FONT="][/FONT][FONT="][FONT="]නැත්නම් Download කරගන්න Image එකක්
[/FONT][/FONT]STEP 1.
[FONT="]දැන් ඔයාගේ Machine එක ඒ CD එක දල BOOT කරන්න[/FONT][FONT="]...[/FONT]
STEP 2
ඊළගට මෙහෙම එකක් එනවා..[FONT="]මෙතැනදී GRAPHICAL INSTALL තෝරන්න[/FONT]
STEP 3
[FONT="]ඔයාට ඕන LANGUAGE එක මේ SCREEN එකේදී SELECT [/FONT][FONT="]කරන්න[/FONT][FONT="].
[/FONT]
STEP 4
[FONT="]දැන් තියෙන්නේ ඔයාගේ LOCATION එක තෝරන්න මෙතන ශ්රී ලංකා නැතිනිසා මම OTHER SELECT කරනවා[/FONT][FONT="].
STEP 5
[/FONT][FONT="][FONT="]දැන් මෙතනින් ASIA දෙන්න.
[/FONT][FONT="] [/FONT]
[/FONT]
[FONT="]STEP 6
[/FONT][FONT="]ඔන්න ලංකාව තියනවා දැන් ශ්රී ලංකා SELECT කරලා ඉස්සරහට යන්න[/FONT][FONT="] [/FONT]
[FONT="]STEP 7
[/FONT][FONT="]මේ SCREEN එකේදී UNITED STATES දීල ඉස්සරහට යමු[/FONT][FONT="]..[/FONT]
[FONT="]STEP 8
[/FONT][FONT="]දැන් KEY BOARD LAYER OUT එක AMERICAN SELECT [/FONT][FONT="]කරලා ඉස්සරහට යන්න[/FONT][FONT="]
[/FONT]
[FONT="][FONT="]STEP 9
[/FONT][/FONT][FONT="][FONT="][/FONT][FONT="]HOST NAME එක නැත්නම් ඔයාගේ COM NAME [/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]එක [/FONT][/FONT][/FONT][FONT="] කැමති එකක් දෙන්න[/FONT][FONT="],
[/FONT][/FONT]
[FONT="]STEP 10
[/FONT][FONT="][FONT="][FONT="]ඊළගට මෙහෙම එකක් එවි එක CONTINUE [/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="]දෙන්න[/FONT][FONT="],
[/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]STEP 11
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]දැන් මේ විදිහට සෙලෙච්ට් කරන්න[/FONT][FONT="] [/FONT][/FONT][/FONT] [/FONT]
[/FONT]
[/FONT]
[FONT="][FONT="]STEP 12
[/FONT][/FONT][FONT="]දැන් ROOT PASSWORD එක දෙන්න[/FONT][FONT="].. [/FONT][FONT="]එකියන්නේ WINDOWS වල ADMIN වගේ LINUX වල ඉන්නේ ROOT USER[/FONT][FONT="]මේක නැතුව මුකුත්[/FONT][FONT="] [/FONT][FONT="]කරන්න බෑ
[/FONT]
[FONT="][FONT="]STEP 13
[/FONT][/FONT][FONT="]දැන් USER ACCOUNT එකක් හදාගන්න තියෙන්නේ දෙන්න ඔයාට කැමති නමක්[/FONT][FONT="]
[/FONT]
[FONT="]STEP 14
[/FONT][FONT="][FONT="]ඊට පස්සේ ඒ හදපු USER ගේ PASSWORD එක දෙන්න[/FONT][FONT="].[/FONT]
[/FONT]
[FONT="][FONT="]STEP 15
[/FONT][/FONT][FONT="]දැන් තියෙන්නේ HDD එක PARTITION කරන්න මේකෙදි මේ තියන සෙට්ටින්ග් එවිදිහටම දීල ඉස්සරහට යමු[/FONT][FONT="]
[/FONT]
[FONT="][/FONT]
[FONT="][FONT="]STEP 16
[/FONT]දැන් මෙතන පෙන්නන්නේ ඔයාගේ PC එකේ තියන HDD ටික මගේ එකේ එකයි තියෙන්නේ මම එක SELECT කරලා ඉස්සරහට යනවා[/FONT]
[FONT="]STEP 17
[/FONT][FONT="]මෙ ටික මේ විදිහට දෙන්න[/FONT]
[FONT="]STEP 18
[/FONT][FONT="]මෙතන NO SELECT කරන්න[/FONT]
[FONT="]STEP 20

[FONT="]STEP 21
[/FONT][FONT="]මේ SCREEN එකේ මේ TIC දෙක දාගන්න[/FONT][FONT="].[/FONT]
[FONT="]STEP 22
[/FONT][FONT="]මේකෙදි YES දීල ඉස්සරහට යන්න[/FONT][FONT="].[/FONT]
[FONT="]STEP 23
[/FONT][FONT="]හරි දැන් වැඩේ ඉවරි CD එක එලියට අරගෙන CONTINUE කරන්න[/FONT][FONT="]. [/FONT][FONT="]දැන් PC එක RESTART [/FONT]වෙයි
[FONT="][/FONT]
[FONT="][FONT="]STEP 24
[/FONT]ඔන්න දැන් ඔයාගේ PASSWORD එක දීල MACHINE එකට LOG වෙන්න [/FONT][FONT="]..[/FONT]
[FONT="]ඉතුරු[/FONT] [FONT="]ටික ඉතින් ලගදීම දෙන්නම්[/FONT][FONT="]...[/FONT] අපි ගිය එහෙනම්

.