2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අන්තිම පාරට සුභාවිත වෙන්න ආවා කියහන්කො
    :yes::yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෑස නිලුපුල් තෙමා . .
    කඳුළු මුතුවැල් සලා . .
    දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
    හඬනු මල්මාලියේ . . . .

    නිහඩ හදවත් පොතේ ලියවුනු . .
    සොඳුරු ගී වැල් නැතේ මා තැනූ . .
    ඔබේ කඳුලැලි මා සිතේ
    නිබඳ පදවැල් ඇඳේ . . . .

    පබළු මිණිමුතු නැතේ මා සතූ . .
    කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ . .
    තුෂර පිනි ලෙස මල් මතේ
    කඳුලු පොකුරේ රැදේ . . . .
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Sleepy01.gif
    Sleepy01.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    FIll in the Blanks කියුවා නේද...
    වරහන් ඇතුලේ වචන දීලා නැද්ද අයියෝ..

    tuzki-bunny-emoticon-024.gif

     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    කිඹුල් සොයුර ඔබට එතරම් ලෙහෙසියෙන් සමුගත හැකිද? මේ තාවකාලික විරාමයක් පමනි..... :yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අන්තිම පාරට සුභාවිත වෙන්න
     
    Status
    Not open for further replies.