2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න අපි ආවා..... :) කිඹුලෝ..... මේක මහා සමුගැනීම් උනාට කමක් නෑ..... ටික නිවාඩුවක් අරන් ආයෙත් වරෝ....... :D :yes: :)
    අනිවා.... එ‍ය‍යි වි‍ය ‍යුත්තේ.....:yes::yes::yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මාත් දැං සහෝ ආවෙ.. එහෙම කථා කරන එක වැරදියි..
    නාන එකනං ලොකු පිනක් :yes::D:rofl:

    සොරි වෙන්න ඔනේ එහෙනම් විනාඩි 10න් එන්නම්
    කොන්ඩෙ කපාගන්නත් තියනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ

    කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදි වී යායුතුව තිබේ...

    නින්ද නැති රැයේ...//

    රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
    ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
    කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
    සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ...

    නින්ද නැති රැයේ...//
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මටත් ඕක මතක් වුනා.... ඒත් පව් කි‍යලා හිතුන හින්දා කිව්වේ නෑ බන්.....:P:P:P

    අමනයෝ
    0007.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රේඩියෝව හරියට ඈහෙන්නේ නැත්තේ මට විතරද.....?? :rolleyes: SLT මගුලේ අවුලක් වගේ..... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න අපි ආවා..... :) කිඹුලෝ..... මේක මහා සමුගැනීම් උනාට කමක් නෑ..... ටික නිවාඩුවක් අරන් ආයෙත් වරෝ....... :D :yes: :)
    දැන්ද එන්නෙ යකෝව් ? :angry::angry: :dull::baffled::baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඔන්න අපි ආවා..... :) කිඹුලෝ..... මේක මහා සමුගැනීම් උනාට කමක් නෑ..... ටික නිවාඩුවක් අරන් ආයෙත් වරෝ....... :D :yes: :)
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.