2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    8.gif
    පුදුම වැඩක් නෙ බං.. :oo:
    අයියෝ සල්ලි.. 7.15ට නේද බැස්සෙ අතනිං ?:dull:
    :yes::yes: මේවා දකිද්දි බදින්න හිතෙන් නෑ :no: :rofl:

    :yes: කියලා වැඩක් නෑ..... බැස්සේ ග්‍රෑම් 500ක් වත් බර නැති බඩු ටිකක් ගන්න..... අන්තිමට එන්න උනේ කිලෝ 5ක් විතර උස්සන්.... :angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ මහා........................
    සමු ගැනීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඉ මයි :baffled::dull::dull:
    හැමෝම රැවටිලා ..... අපි හවු වෙයි ඕවට ....
    tuzki-bunny-emoticon-005.gif

    ලබන සතියේ කිඹුල් show අලුත් ආරෙකින් .... කාට වත් කියන්න එපා ... ඒක රහසක්
     
    Status
    Not open for further replies.