2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දෙවනි බුදුන් ලෙස ලේවම උවමි කල
    ලේවක පිදුමි ලද ලේවක උතුමි ලද
    අමිමා...අමිමා...අමිමා

    දෙසවන් සනසා මා නැළවු ඔබ
    මියුරු මියැසියෙ අරුත කියා දුනි
    ඒ මියසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ලග නැත

    අමිමා...අමිමා...අමිමා

    ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ
    ළතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒදිරියෙන් ලේව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ලග නැත

    අමිමා...අමිමා...අමිමා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    17 ඉලස්ටික් ද ?????
    Happy4.gif
    ඇයි ඔයාලා 17යි කිය කිය අවුරුදු 2ක් විතර ඇදලා නැද්ද... කොහොමත් ගෑනු වයස අඩුවෙන් නෙහ් කියන්නෙ :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුබවිත වෙලා ඉන්න කොට කොමෙන්ට් දන්න හිතෙන්නේ නැ..
    එල එල.... අවුලක් නෑ..... අහගෙන හිටපන්කෝ.....:P:P:P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා දින
    මා සිප ගන්නට ඔබ මා ළග නැත

    අම්මා ................. !!!!
    sad-crying-smiley-face.gif

     
    Status
    Not open for further replies.