2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ඒක තමා ඉබ්බට මොනා හරි
    උනොත් ඉබ්බිට යන කල මොකද්ද..
    :yes::yes::yes:
    ඇරත් ඉබි පැටව් 4 දෙනාට
    මොකෝ වෙන්නේ...
    :oo::oo::oo:


    හපොයි
    8.gif
    එහෙමත් කේස් එකක්ද ? :baffled::baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
    ලතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒ දිරියෙන් ලොව ජය ලබනා දින
    මා සිප ගන්නට ඔබ මා ළග නැත

    අම්මා ................. !!!!
    sad-crying-smiley-face.gif

    Crying03.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කට කට .... කියන්න එපා කිව්ව නේද ???? :angry::angry::angry:
    මුළුතැන්ගෙයි සිට කිඹුල් radio:yes::yes::yes:
    මුලුතැන්ගෙයි සිට කරයි.. හැබැයි රේඩියෝ එකේ යන එකක් නෑ :no::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහල අමතක වී යන සමාජයක වෙසෙන අප හට පිරිසිදු සිංහලින් සසල හද විල්තෙර ගෙන ආ දත් කිඹුලා සහෝදරයාණෙනි ඔබට ජයෙන් ජය ! ! ! ! ! ! ! ! ! ! !

    11.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සමුගෙන යන්නෙමි
    මම ඔබ තනිකොට
    අපේ මතු දියුණ සොයා
    හිතකින් නොව මා
    නැව් නැග යන්නේ
    සිත ඔබේ තුරුලේ තියා

    ගතින් මෙතැන මම
    හිතින් ඔබගේ ලඟ
    කිසිදින වෙනස් නොවේ
    ජීවිතයට නැත
    ඔබෙ සෙනෙහස වැනි
    මිණි කිරුළක් මෙලොවේ

    සුදු මුදු රැල්ලේ
    මීදුම් තුරුල්ලේ
    නැව ඇදිලා යනවා
    මද පවනැල්ලේ
    සිත කැළඹිල්ලේ
    ඔබ ගැන සිහිවෙනවා

    ප්‍රිය සුහදාණෙනි
    මා සිරවූයේ
    දුක්බර බිම් ගෙයකයි
    ඔබ රුව නෙපෙනී
    කටහඬ නොඇසී
    ගත සිත අවිවේකයි

    වෙරළක දිළිසෙන
    විදුලිය රේඛා
    අතරින් එබෙනු දැනේ
    අඳුර කපාගෙන
    පහන් ටැඹක් ලෙස
    ඔබ මට දුරට පෙනේ

    මටම ලැබෙන තෙක්
    සක්වල පාලන
    දෙවියන් රැක දේවා
    සසර සරන තුරු
    ඔබ මට නොනිමෙන
    රන් පහනක් වේවා
     
    Status
    Not open for further replies.