♥-Aurora-♥;14743421 said:radio ahenne naththe mata witharada??![]()
![]()
![]()
මෙහෙ නම් මොකක් හරි අවුලක් තියනවා.....මේ පැත්තේ නම් මොබිටෙල් අවුල් නැත.![]()



නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
පෙනේ ඔබෙ නෙතු අතර ඉකි බිඳින කඳුළු කැට
මගේ සිත ඇතත් ඔබ ලඟම තනි නොතනියට
නොහැක මට උණුසුමෙන් ඔබට තනි රකින්නට
හඬන්නේ අහස පිනිබිඳු සලා ශෝකයට
සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
තැවෙන්නේ ලෝකයම හුදෙකලා පාලුවට
කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට
ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට

නෑඇයි මීට කලින් මලක් වනවා දෙකලා නැද්ද නි.වැ බ.ය.ම.ය
ඔයා වැ බ.ය.ම.ය 
අපි වගේ උයන්න නොදන්න අයට ගොඩක් වැදගත් වෙයිඅන්න ලොවෙත් හොඳ වැඩසටහනක්.....!
ඔයාලවගේ උයන්න ඉගෙන ගන්න අයට සැහෙන්න වැදගත්.....!![]()






thopi danaganna oona delmar kiyala ekek ra wela enawa needa, eekatath tag ekak thiyanna one needa kiyala hithannaකලින් එන්න දැනගන්න ඕනෙ![]()

