2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    11.gif

    :cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ♥-Aurora-♥;14743421 said:
    radio ahenne naththe mata witharada?? :( :( :(

    SLT නම් විතරක් පොඩි අවුලක් ඇත..... නැත්නම් මම දන්නා තරමට අවුලක් නැත....!
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
    පෙනේ ඔබෙ නෙතු අතර ඉකි බිඳින කඳුළු කැට
    මගේ සිත ඇතත් ඔබ ලඟම තනි නොතනියට
    නොහැක මට උණුසුමෙන් ඔබට තනි රකින්නට

    හඬන්නේ අහස පිනිබිඳු සලා ශෝකයට
    සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
    නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
    තැවෙන්නේ ලෝකයම හුදෙකලා පාලුවට

    කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
    ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට
    ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
    වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට
    :(
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අන්න ලොවෙත් හොඳ වැඩසටහනක්.....!
    ඔයාලවගේ උයන්න ඉගෙන ගන්න අයට සැහෙන්න වැදගත්.....!:P:rolleyes::rofl:
    අපි වගේ උයන්න නොදන්න අයට ගොඩක් වැදගත් වෙයි :yes::yes::yes:
    ඔම්ලට් එකක් දා ගන්න විතරයි දැනට හරියට දන්නේ :baffled::baffled::baffled:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දුරස් වන්නට මේ ලෙසින්... ඇයි ද අප හමු වුනේ..... :love:
     
    Status
    Not open for further replies.