2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14743703 said:

    පැය හතරක් කරන්නෙ නෑ කියල කිව්ව නේද
    sad-crying-smiley-face.gif
    පැ‍ය තුනක්වත් කර‍යිනේ.....
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    නෙතු පියමි සිහිනයක ඔබේ රුව දකින්නට
    පෙනේ ඔබෙ නෙතු අතර ඉකි බිඳින කඳුළු කැට
    මගේ සිත ඇතත් ඔබ ලඟම තනි නොතනියට
    නොහැක මට උණුසුමෙන් ඔබට තනි රකින්නට

    හඬන්නේ අහස පිනිබිඳු සලා ශෝකයට
    සලන්නේ සුසුම් මද පවන දුක් රාවයට
    නැගෙන්නේ රැහැයි ගී පාළුවේ ශෝකයට
    තැවෙන්නේ ලෝකයම හුදෙකලා පාලුවට

    කියන්නේ කවදාද දැනෙන තනිකම සිතට
    ඇසෙන්නේ කවදාද මගේ දුක් ගී ඔබට
    ගලන්නේ කවදාද ඔබ සුවඳ මා හදට
    වඩින්නේ කවදාද ඔබ මගේ ලෝකයට

    fktbvs.jpg


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔ‍ය දුෂ්‍යන්ත‍යා හැමදාම හොරෙන් අහන්නේ..... අහුවෙ‍යන්කෝ පොලොස්කොට්ටෝරුවා.....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා ඉතින් යන්න යනවා


    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි //

    ඔබ සඳක් සේම පායා
    මට එලිය දුන් වගයි
    ඔබ සඳක් සේම බැස යයි
    මට අයිති කළුවරයි
    මට මතක එපමණයි

    මා ඉතින් යන්න යනවා...

    සඳ එලිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    උණු කඳුළු බින්දු පමණක්
    මේ බිමට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි

    මා ඉතින් යන්න යනවා...
     
    Status
    Not open for further replies.