2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උතුරෙන් දකුණට ගහයි ද
    බං කොරියාවේ..
    මානසිකව වැටිලා ඉන්නේ..
    ඒ ගැන හිතලා..


     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උතුරෙන් දකුණට ගහයි ද
    බං කොරියාවේ..
    මානසිකව වැටිලා ඉන්නේ..
    ඒ ගැන හිතලා..


    ගැහුවොත් අපි ඇමෙරිකාවට සපෝට් කරන්න ඕනේ. වෙලාවේ හැටියට ලකුණු ටිකක් දා ගන්න.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගැහුවොත් අපි ඇමෙරිකාවට සපෝට් කරන්න ඕනේ. වෙලාවේ හැටියට ලකුණු ටිකක් දා ගන්න.

    ඔව් ඔව්..ද.කොරියාවට මම එකෙන්ම ස`පෝට් තමා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල්තෙර හිද සිය ආත්ම සුවපත් කර ගත් සියළු ම එළකිරියේ සුධින් හට මතේ පුණ්‍යානුමෝදනාව මෙසේ පමුණුවන්නෙමි............!!!!!
    ඔබේ ඔය රසිතක්වය මා හට මගේ කාර්ය බහුල දිවියේ මෙවැන්නක් ගෙන ඒමට වෙර විය...දිරිය විය......

    එවන් නුඹලා හැර යාම වේදනාවකි......නමුත්..............

    සියළුම යහපත් දේට අවසානයක් තිබිය යුතුය.......
    වියපත් පැරනි මළවුන් වන අප අළුත් මළවුන් හට ඉඩදිය යුතුය..............

    යථාලාභසංතුෂ්ඨිමත් සුබ දිවියක් වේවා!!!!!!
    ජය!!!

    මම,
    ඔබට සේවයෙන් බැදි,
    දත් කිඹුළා
     
    • Like
    Reactions: DAMER
    Status
    Not open for further replies.