ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    ඉන්පසු එය blue 192 ත් red 200 ඌ බව කරුනාවෙන් බැරිනම් ඕන මගුලකින් සලකපිය :lol::lol:

    ලූලා නැති වලට කනයා පණ්ඩිතයා බව කරුණාවෙන් සලකන්න
    :rofl::rofl:
    නිල් එකේ බල්ලෙක් නෑ :( අමාරුවෙ 100 දැම්ම :D මගෙ 4? ද කොහෙද

    254:205

    fe464g.png

    නිල් එකේ කොහොමත් බල්ලෝ නෑ. ඉන්නේ ඔක්කොම එළ කොල්ලෝ :P:P කොහොම නමුත් ගීතාගේ 4 වෙනි 100 වෙනුවෙන් මාගේ හද පිරි මෙව්වා එක :D:D
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    නිල් එකේ කොහොමත් බල්ලෝ නෑ. ඉන්නේ ඔක්කොම එළ කොල්ලෝ :P:P කොහොම නමුත් ගීතාගේ 4 වෙනි 100 වෙනුවෙන් මාගේ හද පිරි මෙව්වා එක :D:D
    apo ude pandara :P

    ade balapan ubalage hena gansi pitin pro la indalath dan team karata kara :cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    apo ude pandara :P

    ade balapan ubalage hena gansi pitin pro la indalath dan team karata kara :cool:

    ලොල්. ආසයි නේ?? අනේ යකෝ උඩ ඔට්ටු නැතුව ගැහුවේ ගේම් 150ක් වගේ එනකම්. නැත්තම් උඹලට ලිඳ තමා :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලොල්. ආසයි නේ?? අනේ යකෝ උඩ ඔට්ටු නැතුව ගැහුවේ ගේම් 150ක් වගේ එනකම්. නැත්තම් උඹලට ලිඳ තමා :P:P
    උඹලමයි කිව්වෙ පරදිද්දි උඩ බෑ කියල :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,836
    113
    -In Darkness-
    උඹලමයි කිව්වෙ පරදිද්දි උඩ බෑ කියල :lol:

    නෑ බං. Players 5vs5 වගේ උනාම උඩ ඔට්ටු නැතුව තමා ගහන්නේ. නැත්තම් දෙපැත්තටම එපා වෙනවානේ. තොපිට Agent වුනාම තමා එපාම වෙන්නේ. ඇයි වහලේ උඩට වෙලා බිත්තර රකිනවානේ. :angry::angry: එපා වෙනවා යකෝ එතකොට :frown::frown:
     
    ridila