සදේ සරදම්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සදේ සරදම් ඇයිද මෙලෙසින් දිලි දිලී නැගිලා....
    බලා ඉන්නෙමි තරු දිහා ඇගෙ රූ අහසෙ මවලා...
    සදු මුවා වී වලා කුලකට යාවි ඇය මැකිලා.......
    හෙටින් පසු නෑ ඇය දකින්නේ මා ඇගෙන් මිදිලා...

    බලා හිදිනෙමි එයි කියා ඔබ ආයෙ මල් පාරේ...
    නැගේ සිතුවිලි පොපියනා හද දස දහස් වාරේ....
    අනේ කලුවර මගේ හිත ලග තවම එළියක් නෑ...
    බලන් හිටියත් සිතින් තැවුනත් ඔයා යලි එන් නෑ....

    සදේ සරදම්........

    මල් මිටක් ගෙන පෝරුවෙන් බැස මා දමා යනවා...
    කදුළු අතරින් දිදුලනා ඇගෙ සුදු මුහුන දුටුවා...
    අපේ ආදර මතක සැමරුම් මැවි මැවී පෙනුනා....
    දමා යන්නට ලොවේ කිසිවක් තව නැතැයි සිතුනා....

    සදේ සරදම්

    සදේ සරදම් ඇයිද මෙලෙසින් දිලි දිලී නැගිලා....
    බලා ඉන්නෙමි තරු දිහා ඇගෙ රූ අහසෙ මවලා...
    සදු මුවා වී වලා කුලකට යාවි ඇය මැකිලා.......
    හෙටින් පසු නෑ ඇය දකින්නේ මා ඇගෙන් මිදිලා...
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    බලන් හිටියත් සිතින් තැවුනත් ඔයා යලි එන් නෑ....
    දමා යන්නට ලොවේ කිසිවක් තව නැතැයි සිතුනා....
    හෙටින් පසු නෑ ඇය දකින්නේ මා ඇගෙන් මිදිලා...
    හෙටින් පසු නෑ ඇය දකින්නේ මා ඇගෙන් මිදිලා...
    Crying01.gif
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සන නිර්මාණයක්...

    "සදේ සරදම් ඇයිද මෙලෙසින් දිලි දිලී නැගිලා....
    බලා ඉන්නෙමි තරු දිහා ඇගෙ රූ අහසෙ මවලා...
    සදු මුවා වී වලා කුලකට යාවි ඇය මැකිලා.......
    හෙටින් පසු නෑ ඇය දකින්නේ මා ඇගෙන් මිදිලා..."
    :(

    පදරුත් කවියකම විරිත වූ කිවිඳාන
    ඉර හඳ නෙළා දුන් තුමුල බල ගිජිඳාන
    අත් පසුර බිඳී ගිය පෙම්බර කුමරාණ
    වතාවක් සිහිනයෙන් පෙනීයන් ප්‍රියයාණ...
    :(:(:(