OCJP කරන්න ඕනේ ?

මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ
මට OCJP කරන්න ඕනේ
මොකද මම අහලා තියෙන විදියට java වලින් job එකකට apply කරද්දී OCJP වලට හොද පිළිගැනීමක් තියෙනවා කියලා .
ඒවගේම මට java හොදට ඉගෙන ගන්න ඕනේ
OCJP කරපු කව්රුහරි කියනවද මේකට යන වියදම , කාලය ,කරන්න හොද institute එකක් , ඒවගේම මේක self studies කරලා කරන්න පුලුවන්ද , මොනාද recommended books. දන්නා විස්තර ටිකක් දාපල්ලා . ලොකු උදව්වක්
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    class ගියා . තාම Exam කලේ නැහැ. මේ අවුරුද්දෙ කරනවා
    ඔය අර කවුරුත් බණින තැනට තමා ගියේ :P
    OC
    PJP එක නම් එතන හොදයි
    අනිත් අර මුලින් තියෙන මෙලෝ වැඩක් නැති course එකනම් ගානෙ හැටියට මදි
    පොඩි java+mysql ඇප් එකක් ගහන්න 60 ක් ගත්ත :(
    හැබැයි ඕක තනියෙන් ගොඩ දාගන්නත් පුලුවන් බන් මහලොකු දෙයක් නැහැ
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,379
    3,764
    113
    Colombo
    class ගියා . තාම Exam කලේ නැහැ. මේ අවුරුද්දෙ කරනවා
    ඔය අර කවුරුත් බණින තැනට තමා ගියේ :P
    OCJP එක නම් එතන හොදයි
    අනිත් අර මුලින් තියෙන මෙලෝ වැඩක් නැති course එකනම් ගානෙ හැටියට මදි
    පොඩි java+mysql ඇප් එකක් ගහන්න 60 ක් ගත්ත :(

    ane manda ubalath itin nodanna kamata karaganna vada... :no::no::no: paw demapiyange salli... lorry talk denava unge internl course gana... antimata interview giyama company vala ewn P*kenuth hinavenne... hena gahanava okuntanam... :frown::frown::frown:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ane manda ubalath itin nodanna kamata karaganna vada... :no::no::no: paw demapiyange salli... lorry talk denava unge internl course gana... antimata interview giyama company vala ewn P*kenuth hinavenne... hena gahanava okuntanam... :frown::frown::frown:

    නැ නැ සල්ලි වලින් බාගයක් මගෙ ඕන් :D
     
    idapan mama self study book ekak dennam... ai eeka hodata puluvannam exam goda tama...

    class ගියා . තාම Exam කලේ නැහැ. මේ අවුරුද්දෙ කරනවා
    ඔය අර කවුරුත් බණින තැනට තමා ගියේ :P
    OC
    PJP එක නම් එතන හොදයි
    අනිත් අර මුලින් තියෙන මෙලෝ වැඩක් නැති course එකනම් ගානෙ හැටියට මදි
    පොඩි java+mysql ඇප් එකක් ගහන්න 60 ක් ගත්ත :(
    හැබැයි ඕක තනියෙන් ගොඩ දාගන්නත් පුලුවන් බන් මහලොකු දෙයක් නැහැ
    IJTS eka gana ne oya kiyanne
    okata hugak ewun baninawa
    man dakka elakiri eke threads hitan tibba okata banala
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මාත් ඔය හැමෝම බනින තැනට තමයි ගියේ.. වෙන වෙන මගුල් කරන්න කියල ප්‍රචාරය කලාට මං ගියේ නම් SCJP කරන්න. අය්යෝ ඒත් exam කලේ නෑ.. මගේ ගොං කමනේ ඉතින් .. දැන් හරි OCJP කලා නම් හරි self-study කරලා..

    http://thenewboston.org/list.php?cat=31

    මේක හොඳයි නේද java ඉගෙන ගන්න? ඒත් exam ගොඩ දාන්න හොඳ ebook එකක් තියෙනවනම් කියපන්.

    කෝ Mr.Thor?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,379
    3,764
    113
    Colombo
    http://www.mediafire.com/?g8kw938m5yqs1vh

    onna upload kala... mama exam kale 2009 di.. tanikarama self study.. 90 /100 tibunaa... :)

    dan machan podi podi kaali tikak add vela ati java 7 ekka... ee arenna oya potha hodata kiyaavapan..teren nattam ekama chapter eka 3k 4k parak kiyavapan.. example code taniyama liyapan...

    notepad ekak use karapan.. danma Netbeans Eclipse IDE use karanna epa... Java danuma mota venava... taama beginning ne ee nisa basic tika hodata agata ganin...

    nitarama code venas kara kara balapn mehema nathuva vena vidiyakata unoth monava veida etc...

    mama machan dan job eka karana place eka Java nam naa habai... e nisa java liyala na goda davasakin.. eth ee gattu danuma nam apathe gihin na onna... :P
     
    thank you machan
    rep added
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,379
    3,764
    113
    Colombo
    මාත් ඔය හැමෝම බනින තැනට තමයි ගියේ.. වෙන වෙන මගුල් කරන්න කියල ප්‍රචාරය කලාට මං ගියේ නම් SCJP කරන්න. අය්යෝ ඒත් exam කලේ නෑ.. මගේ ගොං කමනේ ඉතින් .. දැන් හරි OCJP කලා නම් හරි self-study කරලා..

    http://thenewboston.org/list.php?cat=31

    මේක හොඳයි නේද java ඉගෙන ගන්න? ඒත් exam ගොඩ දාන්න හොඳ ebook එකක් තියෙනවනම් කියපන්.

    කෝ Mr.Thor?

    upload kala ban..:yes::yes::yes: