Post Your Favourite Tele Drama Theme song here 



තමන් ආසම නාට්ටියේ තේමා ගීය යද්දිම දුවන් යන අයත් ඇති නේ

දාමු බලන්න තමන් ආසම තේමා ගීතය...
ඉන්ටනෙට් ජීවිතේට හුරු වෙලා ලංකාවෙ නාට්ටි අඩුවෙන් බලන අයත් ඇති..
ඒගොල්ලො බම්ප් එකක් වත් දාලා යන්න 
අමා...
දෙකොපුල් කදුලින් තෙමා
දඩුබස්නාමානය
Last edited:
