2013 Apr 06 - ElaKiri Radio ! - The Melody Unchanged with coolparkinglot

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඒ උබල කැමතිද බන් මාව හීනෙන් පේනවට?:confused:
No.jpg
 

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පොඩි ඇඩ් එකක් දාන්න තමා ආවේ
    මාර මහන්සියි මචන් අද
    ආයි ඉතින් සඳුදා තමා සෙට් වෙන්න වෙන්නේ
    සුභ රාත්‍රියක් සියලු දෙනාටම!!
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    උඹව මොකටද ‍යකෝ අපිට හීනෙන් පේන්නේ.......

    අව්ල් නේ !:rolleyes:
    ඉතිපිසෝ ගාථාව කියලානේ බන් නිදා ගන්නේ , එක නිසා උබව පේන්නේ නෑ:rolleyes:
    :dull::rofl:මමත් ඉතිපිසෝ ගාථාව කියලා බන් නිදා ගන්නේ!:P
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩි ඇඩ් එකක් දාන්න තමා ආවේ
    මාර මහන්සියි මචන් අද
    ආයි ඉතින් සඳුදා තමා සෙට් වෙන්න වෙන්නේ
    සුභ රාත්‍රියක් සියලු දෙනාටම!!
    එලස්....සුභ රාත්‍රි‍යක් මචන්.....:cool::cool::cool:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    පොඩි ඇඩ් එකක් දාන්න තමා ආවේ
    මාර මහන්සියි මචන් අද
    ආයි ඉතින් සඳුදා තමා සෙට් වෙන්න වෙන්නේ
    සුභ රාත්‍රියක් සියලු දෙනාටම!!


    උබ තමයි මෙතන ලොකුම ඇඩ් එක ,:rolleyes:
    සුභ රාත්‍රියක් මචං:D
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    11.gif
    මමත් යන්න කියල ,
    11.gif
    එහෙනම් හැමෝටම හීනෙන් මාව පෙනීයන්,
    :love:සුබ රත්ත්‍රියක් !:love:

    Good Night මචන්.......!
     
    Status
    Not open for further replies.