උඹව මොකටද යකෝ අපිට හීනෙන් පේන්නේ.......ඒ උබල කැමතිද බන් මාව හීනෙන් පේනවට?![]()
ඒ උබල කැමතිද බන් මාව හීනෙන් පේනවට?![]()

උඹව මොකටද යකෝ අපිට හීනෙන් පේන්නේ.......
අව්ල් නේ !

ඉතිපිසෝ ගාථාව කියලානේ බන් නිදා ගන්නේ , එක නිසා උබව පේන්නේ නෑ![]()

මමත් ඉතිපිසෝ ගාථාව කියලා බන් නිදා ගන්නේ!
එලස්....සුභ රාත්රියක් මචන්.....පොඩි ඇඩ් එකක් දාන්න තමා ආවේ
මාර මහන්සියි මචන් අද
ආයි ඉතින් සඳුදා තමා සෙට් වෙන්න වෙන්නේ
සුභ රාත්රියක් සියලු දෙනාටම!!



පොඩි ඇඩ් එකක් දාන්න තමා ආවේ
මාර මහන්සියි මචන් අද
ආයි ඉතින් සඳුදා තමා සෙට් වෙන්න වෙන්නේ
සුභ රාත්රියක් සියලු දෙනාටම!!


උඹව නම් වැරදිලාවත් හීනෙන් පේන්න ඕන නෑ.....ඒ උබල කැමතිද බන් මාව හීනෙන් පේනවට?![]()



මමත් යන්න කියල ,![]()
එහෙනම් හැමෝටම හීනෙන් මාව පෙනීයන්,![]()
සුබ රත්ත්රියක් !