ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :D ඉගෙන ගෙන ඉවරයි, Colombo uni වලින් IT Degree එකක් තියෙ, හොද රස්සාවක් තියේ. ගේම් ද ගසයි.
    ප්‍රොබ්ලම්?

    trollface-120802.jpg
    කෝ යකෝ කෙහෙල් පැල​ :angry::angry::angry: :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :D ඉගෙන ගෙන ඉවරයි, Colombo uni වලින් IT Degree එකක් තියෙ, හොද රස්සාවක් තියේ. ගේම් ද ගසයි.
    ප්‍රොබ්ලම්?

    trollface-120802.jpg

    images

    හිතවත් කමට ඇහුවෙ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,078
    4,836
    113
    -In Darkness-
    හොට්ටො ටූනමන්ට් ගහන්න එනවද?
    මොකෝ කියන්නෙ
    මම ඕරගයිස් පාරක් දාන්න බැලුවෙ, ඇඩ්ඩින් ගෙන් අවසරේ ගන්න ඕනෙ :D

    එළ. Tournament එකට සෙට් වෙන්නම්. ඊට කලින් මම කිව්වා වගේ 12 Vs 12 එකක් ගහමු ආතල් එකට ඔක්කොම සෙට් එක දාලා. වෙනම දවසක් එහෙම දාලා එහෙම.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එළ. Tournament එකට සෙට් වෙන්නම්. ඊට කලින් මම කිව්වා වගේ 12 Vs 12 එකක් ගහමු ආතල් එකට ඔක්කොම සෙට් එක දාලා. වෙනම දවසක් එහෙම දාලා එහෙම.
    :cool:
    හරි මම අපේ සෙට් එක එක්කහු කරගන්න බලන්නම්
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :D ඉගෙන ගෙන ඉවරයි, Colombo uni වලින් IT Degree එකක් තියෙ, හොද රස්සාවක් තියේ. ගේම් ද ගසයි.
    ප්‍රොබ්ලම්?

    trollface-120802.jpg

    boru kiyanna epa pa%$ :rofl::rofl: