කොරියාව අනිව ප්‍රහාරයක් එල්ල කරයි නම්, න්‍යෂ්ටික අවධානමක් තියේ නම් ද.කො, ඇමරිකාව, ජපානේ නිකං ඉන්නේ මොකක් හරි සීන් එකක් තියෙනවා බං.
මුන් ඉස්සරවෙලා ගහනකන් ඉන්නවද දන්නේ නෑ.
කොරියාව ගැහුවා --> ගුඅම් ඉවරයි --> තව කොහෙට හරි ගහනවා
එතකොට ඇමරිකාව සහ මිත්‍ර රටවල් ආරක්ෂාවට තර්ජනයක් (70% විතර ලෝකෙන්)
හරියට හිට්ලර්ගේ වගේ වෙනවා
ඉතිහාසේ නැවත නැවත වෙන්නේ මෙතැනදී
ඔක්කොම එකතු වෙලා කොරියාවට ගහනවා
un oya baya nathuwa sadde daane unta ona wela nemei bnz usa walata gahanna..mama nam hithanne danata russia walatai China walata ona wela thienawa US walata gahanna..!!!
munwa daala awussala arun denna gemata enter weida danne na...!!!





. ko thama 1983 repeat koranna bari wunane ubalata 
