What is Green Tea?
Green tea is a type of tea that is harvested and then quickly preserved. Whereas black tealeaves are allowed to oxidize after they are picked, green tealeaves are immediately heated to prevent oxidation. (Oxidation is a natural process. It's the same thing that happens when you slice an apple and it begins to turn brown and taste sweeter as it is exposed to oxygen.)
Green teas are processed with either steam heat or with dry heat (such as pan firing, which is similar to stir frying in a wok, or a quick baking process in an oven). This processing is different from the processing for other tea types, including black tea, oolong tea, white tea and pu-erh tea.
What Does Green Tea Taste Like?
People often tell me that they "don't like green tea" because they think it tastes bitter and grassy. For some people, this is a simple matter of taste. However, I often find that the reason most people in the West "don't like green tea" is because they are buying low quality green tea and then brewing it incorrectly! When I steep good green tea for people who "don't like green tea," they often find that they love the taste. It's not that they hate the taste of green tea -- they just hate the taste of bad green tea.
Depending on where they were grown, how they were processed, when they were harvested, etc., good green teas can have a range of tastes. Common descriptors for good quality green tea include: sweet, bittersweet, nutty, vegetal, buttery, floral, swampy, fruity and oceanic. Steamed green teas tend to taste bittersweet (especially in the aftertaste), while other green teas tend to taste sweet.
How Do I Make Green Tea?
As I mentioned above, many people who think they don't like green tea have simply never tried good green tea that has been prepared correctly. A common mistake in brewing green tea is using boiling water. While it's generally OK to use boiling water to make black tea, using boiling water for green tea can turn even the best leaves into a bitter, nasty mess. Most green teas are best when steeped at around 70 to 85 degrees Celsius, which is only simmering.
It's also important to avoid steeping your green tea too long, as over-steeping will also make your green tea undrinkably bitter.
Here’s a list of some of its amazing benefits
සුවපත් කරන පානය
අද කාලයේ නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන දෙයක් නම් අප කන බොන හැම දෙයක්ම අපේ සෞඛ්‍යයට යම් කිසි ආකාරයකින් අපට අහිතකර වන බවයි. සෞඛ්‍යය සම්පන්න යයි ද පෝෂ්‍යය යයිද කලක් සලකන ලද ආහාර දැන් අපට දැන ගන්නට ඇති පරිදි නිරන්තරයෙන් හෝ අධික ප්‍රමාණවලින් පරිභෝජනය කරන විට භායානක රෝගාබාධ වැළදිය හැකි කාබෝහයිඩ්‍රෙට්, සෝඩියම් සහ සන්තෘප්ත මේද වැනි ද්‍රව්‍ය වලින් යුක්ත ඒවා වේ. හැම දින කීපයකට වරක්ම පාහේ සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් වන ජනයාගේ කෑම මේසයෙන් ඉවත් කළ යුතු වන කිසියම් ජනප්‍රිය ආහාරයක හෝ පානයක අනතුරු දායක ද්‍රව්‍ය ඇති බව නිරාවරණය කෙරෙන වෛද්‍ය සොයා ගැනීම් අසන්නට,
කියවන්නට හෝ රූපවාහිනී, පුවත්පත්වල නරඹන්නට ලැබේ. මෙබඳු සෞඛ්‍යයට අහිතකර ප්රවෘත්ති වැල නොකැඩී ගලා එන සුලුය.
එබඳු තත්ත්වයක් යටතේ ලෝකය පුරා සිටින කෝටි සංඛ්‍යාත ජන පිරිසට දැරිය හැකි වූත්, ප්‍රියජනක වූත් නිරන්තරයෙන් පරිභෝජනය කරන විට රෝග නිවාරණයට සහ සුවවීමට හේතු වන සෞඛ්‍යමය ගුණාංගවලින් අනූන වූත් මුළුමනින්ම හිතකර වූත් ජනප්‍රිය පානයක් ගැන දැන ගන්නට ලැබීම පවා ඉමහත් සහනයකි. මේ වූ කලි සැබවින්ම තේ පානයයි. තේ පානය ආරම්භ වූ අවධියේ සිටම එහි සෞඛ්‍යමය හිතකර භාවය සනාථ වී තිබේ. තේ කෝප්පයේ ප්රභවය කාලයේ වැලිතලාවෙන් යට වී ඇත. එහෙත් තේ ගැන අපට ප්‍රථම වරට අසන්නට ලැබී ඇත්තේ එහි වෛද්‍යමය සම්බන්ධතාව ආශ්‍රය කර ගෙනය. ක්‍රි.පූ. 250 දී පමණ රචිත “දිව්‍යමය ගොවි ශාක මූල ශාස්ත්‍රමය” (The Divine Farmer’s Herb Root Classic) නම් චීන ග්‍රන්ථය, තේ කොළ තැම්බු වතුර ශෛලපඨක, විස්ඵෝට, මුත්‍රාශ රෝග සහ උදාසීනභාවය යන මේවාට ප්‍රතිකාරයක් වශයෙන් නිර්දේශ කරයි. එතැන් පටන් පරම්පරාවෙන් පරම්පරාවට වෛද්‍ය බලධාරීන් තේ සතු ගුණාංග ප්රශස්ත ලෙස වර්ණනා කර තිබේ. එසේම අද ජනප්‍රිය විෂ්වකෝෂයක් මානව ප්‍රතිශක්තීකරණ ඌනතා වයිරසයේ (HIV) ආසාදනයෙන් වැළැක්වීමේ සිට ශ්වසන ආබාධ වැළැක්වීම දක්වා තේ පානයෙන් ලැබෙන සෞඛ්‍යමය ප්රතිලාභ 22 ට නො අඩු සංඛ්‍ය වක් ගෙනහැර දක්වා තිබේ.
සෞඛ්‍යය ප්‍රවර්ධන ද්‍රව්‍ය
තේ පිළිබඳ අන්තවාදී හෝ අසාමාන්‍ය ප්‍රකාශ සත්‍ය ඒවා වශයෙන් පිළිගත යුතු නැත. වඩා විශ්වාසයෙන් යුතුව පිළිගත යුතු වන්නේ සනාථ වී ඇති ප්රතිලාභ හෙවත් අව්‍යජ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළිදරවු වී ඇති කරුණුය. රසායනික විශ්ලේෂණවලට භාජනය කළ විට, මනාව තහවුරු වී ඇති සෞඛ්‍යය ප්‍රවර්ධන ගුණාංග අන්තර්ගත ද්‍රව්‍යය ගණනාවක් තේවල තිබෙන බව හෙළි දරවු කර ගෙන තිබේ. තේ පානය පෝෂ්යයක ද වේ. කිරි සමග මිශ්‍ර කොට තේ කෝප්ප හතරක් දිනකට ගන්නා විට පහත සඳහන් දේවල් ශරීරයට සැපයේ.
• ගත යුතු යැයි නිර්දේෂිත කැල්සියම් ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් 17% ක්.
• සින්ක් 5% ක්.
• විටමින් ඹ්2 22% ක්.
• ෆොලික් අම්ලය 5% ක්.
• විටමින් ඹ්1 සහ ඹ්6 5% ක්.
තේ කෝප්පයක අඩංගු වන මැන්ගනීස් සහ පොටෑසියම් ද ශරීරයේ ද්‍රව තුලනය පවත්වා ගැනීමට ආධාර වේ.
මේ ද්‍රව්‍ය හැරුණු විට, තේවල අඩංගු වන අසමසම ඇමිනො අම්ලය සහ තීනයින් ද්‍රව්‍ය සහනශීලී සුවයක් ලබා දෙමින් ආසාදනවලට එරෙහිව පවතින ස්වාභාවික ප්‍රතිශක්තිය ද වර්ධනය කරයි. තේවල මධ්‍යස්ථ ප්‍රමාණයෙන් අඩංගු වන කැෆේන් සිතේ ශාන්ත භාවය වර්ධනය කරයි.
ප්රතිඔක්ෂිකාරක
ඇතැම්විට තේවල අඩංගු සුවිශේෂතම සෞඛ්‍යය ප්‍රවර්ධන ගුණාංගය වන්නේ එහි අන්තර්ගත විෂ මර්දන ද්‍රව්‍ය වන (ප්‍රතිඔක්සිකාරක) “පෙලවනොයිඩ්ස්” ය. රුධිර සංසරණ මාර්ගයෙන් හානිකර විෂ ද්රව්යත බැහැර කිරීමට මෙම ප්‍රතිඔක්සිකාරක සහාය වෙයි. මේවා විශාල වශයෙන් තේවල අඩංගු වේ. එබඳු ප්‍රතිඔක්සිකාරක අඩංගු තේ පානයෙන් හදවත් රෝග, ආශ්රිත සහ පිළිකා රෝග වැළදීමේ අවදානම අඩුවන බව පර්යේෂණවලින් හෙළිදරවු කර ගෙන තිබේ.
තේවල අඩංගු මෙම ප්‍රතිඔක්සිකාරක, වයස්ගත වීම ආශ්රිත සිහිකල්පනාව අඩුවීමේ “ඇල්සීමර්ස්” රෝගයෙන් ආරක්ෂාව වීමට ද හේතු වන බවට සාක්ෂි ලැබී තිබේ. සාමාන්‍ය පලතුරුවල හෝ එළවළුවල අඩංගු ප්‍රමාණයට වැඩි ප්රතිඔක්ෂිකාරක ප්‍රමාණයක් කළු තේ සහ හරිත තේ යන තේ වර්ග දෙකේම අඩංගු වේ.
රෝග නිවාරණ තේ පැන් අවුන්සයක් (හෝ දෙකක්)
අප විද්‍යාත්මකව තහවුරු නොවු ප්‍රකාශයන් නොසලකා හැරියත්, තේවල තහවුරු වු සෞඛ්‍යමය ප්රතිලාභ බොහෝය. මෙම ප්රතිලාභ වැඩි ප්‍රමාණයක් රෝග නිවාරණ ගුණයෙන් යුක්ත ය. දිනකට තේ කෝප්ප කීපයක් බීමෙන් හදවත් රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ පිළිකා ස්වරූප රාශියකින් ද ආරක්ෂා විය හැකිය.
• පිළිකා රෝග නිවාරණය.
තේවල අඩංගු පොලිෆෙනල්ස් රසායනිකය එක එල්ලේ ප්‍රතික්‍රියා කොට හම, පෙනහළු, මුඛ විවරය, ශ්වාසනාලය, ආමාශය, කුඩා අන්ත්රය, පූරිතතය, අක්මාව, අග්න්‍යාශය, මුත්ත්රාශය සහ පුරස්ථිතය යන තැන්වල හට ගන්නා පිළිකා ඇතුළු පිළිකාජනක රසායනික උදාසීන කරයි. ඉහත සඳහන් ප්‍රතිඔක්සිකාරක, ”ශෝධක” කාර්යයට අමතරව තේවල පොලිෆෙනොල්ස් රසායනිකය අර්බුද සෑදීමට හේතු වන එන්සයිම වෙනස් කිරිම ද ඉතා හානිදායක සෛල බහුඅවයවීකරණය නැවැත්වීම ද ආමාශයික පිළිකා වර්ධනයට හේතු වන බැක්ටීරියා හටගැනීම වැළැක්වීම ද සිදු කරයි. ඇතැම් ඇමෙරිකානු අධ්‍යයනවලට අනුව, තේ පානය පයෝධර සහ ඩිම්බ කෝෂ පිළිකාවලට එරෙහිව ආරක්ෂා ව ද ලබා දෙයි.
• තේ සහ හදවත් රෝග.
වසංගත ව්ද්යාවේදීය අධ්‍යයන පෙන්වා දී ඇති පරිදි නිරන්තර තේ පරිභෝජනය හදවත් රෝග සහ ආඝාත අවදානම අඩු කිරීමට හේතු වේ. විවිධ පරීක්ෂණ යම් යම් අනූකූලතා පෙන්වන අතර, ලබා ගත හැකි සියලුම ජනගහණ අධ්‍යයන සසඳා කෙරෙන “සංයුක්ත විශ්ලේෂණවල” ප්‍රවණතාව වී තිබෙන්නේ අඛණ්ඩ සහ නිරන්තර තේ පානය කරන්නන්ට එම රෝග වැළදීමේ අවදානම, තේ පානය නොකරන හෝ කලාතුරකින් තේ පානය කරන අයට එම රෝග වැළදීමේ අවදනමට වඩා 20% කින් අඩු වන බවයි. තවත් අධ්‍යයනයකින් හෙළිදරවු වී ඇති පරිදි වහිර්කන්තුක ඉක්පාකිභවනය (හෘදයාබාධ) (Myocardial Infarction) රෝගය වැළදීමේ අවදානම 11% කින් අඩු කර ගැනීමට හැකියාව දිනකට තේ කෝප්ප තුනක් බීමෙන් ලබා ගත හැකිය.
• තේ සහ මුඛ සෞඛ්‍ය ය.
සැලකියයුතු ෆ්ලෝරයිඩ් ප්‍රමාණයක් අන්තර්ගත වන තේවලට දිනපතා ශරීරයට අවශ්‍ය කෙරෙන ෆ්ලෝරයිඩ් ප්‍රමාණය ලබා ගැනීමට, දායක විය හැකි අතර එමගින් දත් දිරා යාම අවම කිරීමට උපකාරී වේ. තේ වල ඇති පොලිෆෙනොල්ස් රසායනිකය ද දත් දිරා යාම ඇති කරන බැක්ටීරියා වර්ධනය මැඩලයි. එසේ නැතහොත් ඒවා සතු දත්වලට හානිකර තත්ත්වය අඩු කරයි. ඇතැම් මුඛ පිළිකා රෝග ඇතුළු ප්‍රදාහය සහ මුඛ රෝග ඇති කරන හානිකර ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීම මර්දනය කිරීමට ද තේවලට හැකියාව තිබේ.
• තේ සහ ඔබේ ආහාර දිරවීම.
ආහාර දිරවීමේ මාර්ගයෙහි හට ගන්නා “එන්ටරොබැක්ටීරියේෂියා” (Enterobacteriacea) වැනි හානිකර ක්ෂුද්‍ර ජීවීන් හට ගන්නා ප්‍රමාණය අඩු කිරීමත් සමග හිතකර බැක්ටීරියා වර්ධනයට ඉඩ සලසමින් ආහාර දිරවීමේ සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවට රුකුල් දීම ද තේ පරිභෝජනයෙන් සිදු වන බව සොයා ගෙන තිබේ.
Wena Prashna mukuth thinewa nam ahanna tawa mokaka hari translations oni nam ahanna. Wade hondai nam Rep+ eakak dala anith ayate balanna bump eakakuth dala yanna.

- Weight Loss. Green tea increases the metabolism. The polyphenol found in green tea works to intensify levels of fat oxidation and the rate at which your body turns food into calories.
- Diabetes. Green tea apparently helps regulate glucose levels slowing the rise of blood sugar after eating. This can prevent high insulin spikes and resulting fat storage.
- Heart Disease. Scientists think, green tea works on the lining of blood vessels, helping keep them stay relaxed and better able to withstand changes in blood pressure. It may also protect against the formation of clots, which are the primary cause of heart attacks.
- Esophageal Cancer. It can reduce the risk of esophageal cancer, but it is also widely thought to kill cancer cells in general without damaging the healthy tissue around them.
- Cholesterol. Green tea reduces bad cholesterol in the blood and improves the ratio of good cholesterol to bad cholesterol.
- Alzheimer’s and Parkinson’s. It is said to delay the deterioration caused by Alzheimer’s and Parkinson’s. Studies carried out on mice showed that green tea protected brain cells from dying and restored damaged brain cells.
- Tooth Decay. Studies suggests that the chemical antioxidant “catechin” in tea can destroy bacteria and viruses that cause throat infections, dental caries and other dental conditions
- Blood Pressure. Regular consumption of green tea is thought to reduce the risk of high blood pressure.
- Depression. Theanine is an amino acid naturally found in tea leaves. It is this substance that is thought to provide a relaxing and tranquilizing effect and be a great benefit to tea drinkers.
- Anti-viral and Anti-bacterial. Tea catechins are strong antibacterial and antiviral agents which make them effective for treating everything from influenza to cancer. In some studies green tea has been shown to inhibit the spread of many diseases.
- Skincare. Green tea can apparently also help with wrinkles and the signs of aging, This is because of their antioxidant and anti-inflammatory activities. Both animal and human studies have demonstrated that green tea applied topically can reduce sun damage.

Last edited:
+6