මම සමහර දවස්වලට පාන්දර එනවා.... උඹලා බැනගන්නේ profile වලනේ..... ඉතින් මොනවා කරනවද කියලා පේන්නෙත් නෑ.....
මේක පටන්ගන්නකොටම මම යකඩ කන්න යනවනේ මල්ලී ,,,,
ගිහින් එද්දී උබලා කවුරුත් නැහැ ...
සචියයි බඩියයි හිටියොත් බැනගන්නවා
නැත්නම් ඉතින් මම club එකේ tag දානවා![]()



ඕකට මානසික රෝගයක් තියනවා....![]()
අම්මේ රන්ධික මල්ලියා ,,,,
මොකද මේ අසනීපයි කියන්නේ ..........



profile වල නෙවෙයි මල්ලී ,,,,මම සමහර දවස්වලට පාන්දර එනවා.... උඹලා බැනගන්නේ profile වලනේ..... ඉතින් මොනවා කරනවද කියලා පේන්නෙත් නෑ.....![]()

ඕකට මානසික රෝගයක් තියනවා....![]()




මේ සින්දුව ඉවර වුනාට පස්සේ කියපල්ලා....මම mute කලා......

මේ සින්දුව ඉවර වුනාට පස්සේ කියපල්ලා....මම mute කලා......




