සචියට කොච්චර බැන්නත් ගානක් නෑ බන්......profile වල නෙවෙයි මල්ලී ,,,,
ඒවෙලාවට අහුවෙන ත්‍රෙඩ් එකක මරාගන්නවා
බඩියගෙයි මගෙයි වැඩේ ඉතින් අරූගේ රෙදි ගලවන එක තමයි .......![]()
පහුවදාට ඇවිත් "මහ ** මිනිස්සු ඕයි" කියනවා.... ඊට පස්සේ කිසි අවුලක් නෑ.....



උඹලා බැනලම ඌ දැන් ගානට පදම් වෙලා ඉන්නේ......













