මේ මොකක්ද මේ බම්බුව.....
අපරාදේ හොඳ සින්දුව කාලා.....![]()






ටොයිලට් යන්න බැරිවෙලා ඉන්නකොට කියනවා වගේ ...........
මේ මොකක්ද මේ බම්බුව.....
අපරාදේ හොඳ සින්දුව කාලා.....![]()






ආනේ කාලෙකින් දැක්කෙ ...... කොහෙද හිටියේ මෙච්චර කල්![]()

දුක් බර සින්දුවක් නොදනිම කදුළු බින්දුවක් රුරා වැටුන අතට මේ සීතලේ

සිරාවට බන්..... උඹලා ඌට ඇපත් නැතිවෙන්නම චාටර් කරනවනේ....
ඔව් බන් මල්ලී ,,,,
නැත්නම් මමයි එඩිෂණයයි කියන්න එවුවට වෙන එකෙක්නම් මරාගන්නවා.






දුක් බර සින්දුවක් නොදනිම කදුළු බින්දුවක් රුරා වැටුන අතට මේ සීතලේ
ඔව් බන්....original එක මීට වැඩිය ගොඩක් ලස්සනයි.....![]()
හොඳ සින්දුව කාලා![]()


