2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :confused::confused::confused:
    මේක පටන්ගන්නකොටම මම යකඩ කන්න යනවනේ මල්ලී ,,,,
    ගිහින් එද්දී උබලා කවුරුත් නැහැ ...
    සචියයි බඩියයි හිටියොත් බැනගන්නවා
    නැත්නම් ඉතින් මම club එකේ tag දානවා
    :lol:
    මම සමහර දවස්වලට පාන්දර එනවා.... උඹලා බැනගන්නේ profile වලනේ..... ඉතින් මොනවා කරනවද කි‍යලා පේන්නෙත් නෑ.....:baffled::baffled::baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කාටද රේඩියෝ ටීම් එකට එකතු වෙන්න ඕන..
    අපිට නං බෑ
    94.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම සමහර දවස්වලට පාන්දර එනවා.... උඹලා බැනගන්නේ profile වලනේ..... ඉතින් මොනවා කරනවද කි‍යලා පේන්නෙත් නෑ.....:baffled::baffled::baffled:
    profile වල නෙවෙයි මල්ලී ,,,,
    ඒවෙලාවට අහුවෙන ත්‍රෙඩ් එකක මරාගන්නවා
    බඩියගෙයි මගෙයි වැඩේ ඉතින් අරූගේ රෙදි ගලවන එක තමයි ....... :yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ සින්දුව ඉවර වුනාට පස්සේ කි‍යපල්ලා....මම mute කලා......
     
    Status
    Not open for further replies.