ඔව් බන් ,,,සිරාවට බන්..... උඹලා ඌට ඇපත් නැතිවෙන්නම චාටර් කරනවනේ....
අර කතාවක් ලියපු ත්රෙඩ් එකත් උඹලා විනාස කරලම දැම්මනේ.....![]()

අපෝ මල්ලි .... කෙල ටික පිහදන් එන්න .....හානී, ටූලි මාව ආදරයෙන් පිලිගන්නවලු. මාර රොමෑන්ටික්![]()
![]()



අපෝ මල්ලි .... කෙල ටික පිහදන් එන්න .....![]()
