2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරාවට බන්..... උඹලා ඌට ඇපත් නැතිවෙන්නම චාටර් කරනවනේ....:rofl::rofl::rofl:

    අර කතාවක් ලි‍යපු ත්‍රෙඩ් එකත් උඹලා විනාස කරලම දැම්මනේ.....
    :lol::lol::lol:
    ඔව් බන් ,,,
    මම හිතුවා ඒක දැක්කහම ඕකා කතාකරන එකක් නැහැ කියලා.
    කිසි අවුලක් නැහැ ,,,පොඩ්ඩක් බැනලා නිකන් හිටියා.
    හැබැයි ඕකා return එක දෙනවා .............. :yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හානී, ටූලි මාව ආදරයෙන් පිලිගන්නවලු. මාර රොමෑන්ටික්:love::love::love: :rofl:
    අපෝ මල්ලි .... කෙල ටික පිහදන් එන්න ..... :oo::oo::oo:
     
    :love::love::love::love::love::love::love::love:

    Junior wela hitapu man dan tikak loku wela :dull:
    avatar466214_2.gif

    Man dan MEMBER kenek :rolleyes:

    :love::love::love::love::love::love::love::love:


    menna mage threads :rofl: :dull: :dull:
    Episode 1
    Episode 2
    Episode 3
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ස්තුතියි සින්දුව දුන්නට :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලීනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස පියා ඉගිලී

    අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
    අපේ සබදකම් නෑ රියසක දන්නේ...

    මුතු කුඩ ඉහලන...//
     
    Status
    Not open for further replies.