එතකොට එක හැප්පෙන්නේ මොන අයිස් කන්දේද?


මෙහෙමයි මචන් මාල දිවයිනේ දී එක හැප්පිලා වැඩි දුර පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු වලට මත්තලට ගේනවලු



මෙහෙමයි මචන් මාල දිවයිනේ දී එක හැප්පිලා වැඩි දුර පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු වලට මත්තලට ගේනවලු
යකෝ එක නැවක්! 
ඔයා මට පලු යන්න බැන්නපූස්;14755946 said:අක්කණ්ඩි එක පාරටම මාත් එක්ක තරහ වෙලානෙ
![]()
ආව ඈ !



හනේ බෙහෙත් ගන්න
උන්ට දෙවියන්ගෙම පිහිටයි..
ඔහෙම හිටු මෙහේ නම් එන්න එපා..
මම රට ඇරලා යනවා..





අපෝ ඕකනෙ, ගැනු උදවිය ඕක කියන්න ඕනිම් චන්න කින්නරාවෝ කියල



නෑ නෑ එයාව එවන්න බෑ රේඩියෝව සතු දේපලකි...
U know Me ව අර ගන්න..
උඩ පැන පැන ඉන්නේ පියා මැස්සි වගේ..
hehehe eka thama math meh beluwe.... ada kandyan aiya na wage..... sudu van ekakin ewith ussan gihinda danne na nango![]()
![]()
![]()
පූස්;14756007 said:ඇඩෝව් රෝන් ටෝක් දෙන්න එපා. අන්නාසි ගෙඩියක් ඔලුවෙන් තියල කපනවා යට ඉඳන් උඩට හරහට කෙලින් බාගෙට කාලක් වෙන්න
![]()
අන්නාසි..??
දෙනවා තොට කුණු ගස්ලබු ගෙඩියකින්..
අඹ පේරයා...