සුබ පතනවා මෙ දරුවාට ලයිට් දෙන එක කරන්නෙ පලාත් සබාවෙන් ඉතින් කිලො මිටර් 30ක්ම ලයිට් නැද්ද දන්නෙ නැහැනෙ පතිපාදන වෙන වෙලා ලයිට් එනකොට කාලයක් යනවා ඔක ඉතින් මහින්දගෙ වරදක්ද
ලැපක් හරි දිලානෙ එ යකා
පළාත් සභා වල විදුලි බල ඇමති කෙනෙක් නැත.
.අමාත්‍යාංශයක්ද නොමැත
. එය මධ්‍යම රජයේ වැඩකි .
.. මහින්දගේ වරද තේරුණේ නැද්ද.
..ඒ ළමයට මීට වැඩිය උදව්වක් කරන්න තිබ්බා.
..ලැප් එක මේ වෙලාවෙම අත්‍යාවශ්‍ය එකම ද..?
ඒක දුන්නට කමක් නැහැ පස්සේ.
.. නිල් කණ්නාඩිය දැන් ඇහැටම බද්ධවෙලා වගේ.
...









