මෙන්න නියම බුද්ධිමත්තු - එළකිරි *ට්ටා වගේ අ&#3

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සුබ පතනවා මෙ දරුවාට ලයිට් දෙන එක කරන්නෙ පලාත් සබාවෙන් ඉතින් කිලො මිටර් 30ක්ම ලයිට් නැද්ද දන්නෙ නැහැනෙ පතිපාදන වෙන වෙලා ලයිට් එනකොට කාලයක් යනවා ඔක ඉතින් මහින්දගෙ වරදක්ද
    ලැපක් හරි දිලානෙ එ යකා

    පළාත් සභා වල විදුලි බල ඇමති කෙනෙක් නැත.:baffled:.අමාත්‍යාංශයක්ද නොමැත:baffled:. එය මධ්‍යම රජයේ වැඩකි .:baffled:..
    මහින්දගේ වරද තේරුණේ නැද්ද.:baffled:..ඒ ළමයට මීට වැඩිය උදව්වක් කරන්න තිබ්බා.:baffled:..ලැප් එක මේ වෙලාවෙම අත්‍යාවශ්‍ය එකම ද..? :baffled: ඒක දුන්නට කමක් නැහැ පස්සේ.:baffled:.. නිල් කණ්නාඩිය දැන් ඇහැටම බද්ධවෙලා වගේ.:baffled:...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේතරම් විස්තරයක් තිබුනේ කොහේද, අපි දැනගෙන හිටියෙත් නෑ....
    කරවිට, පලාවෙල කියන්නේ ගොඩක් දුෂ්කර පැත්තක්.
    තොරතුරු වලට ස්තුතියි.
    මේ දරුවට යමක් ඉස්කෝලෙන්වත් කරනවානම් පොඩ්ඩක් බලන්න ඕනි...:cool:

    ඒක තමයි.. මේ වගේ දුෂ්කර පැත්තක ළමයෙක්ට මෙච්චර රිසාල්ට් එකක් දාන්න නම් ‍විශේෂ හැකියාවක් තියෙන්න ඔනේ..:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජීවිතේ විඳින දුකම ජීවිතේට ශක්තියක් කරගන්න කෙනාට ලෝකයම දිනන්න පුළුවන්. අධිෂ්ඨානය ජීවිතේම ඉහලම හිනිපෙත්තට නගින්න තියන ලොකුම පඩි පෙළක්.

    සුබ පැතුම් ඒ දරුවට. :love::love::love:

    :love:
    Ela kollec ....me lamayata nagaraya asanyen podiyata hari geyak dunna nm thamai watinne.....me wage laminta udaw karanna ona ..........:yes::yes:

    ;)
    මැට්ටා;14755954 said:
    ඔව් බන් මේ වගේ ළමයි දකුණේ ගෙනල්ලා පදිංචි කරන්න ඕන .
    මොකද ඒක තමයි බුද්ධිමතුන්ගේ පාරාදීසය :P

    me wage kollo thawa innawa

    :baffled:දන්නවා..එළකිරියේ නේද :baffled:
    ඉදිරි අනාගතයට සුභ පැතුම් මලයෝ... :D

    :yes::yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    reputation_neg.gif
    මෙන්න නියම බුද්ධිමත්තු... 04-08-2013 01:30 PM uba o/l fail nisa ne ubata ochchara duka ? uba fail una kiyala api monwa karannda anathayo ?
    :rofl::rofl:
    kawda fail wechcha anathayek rep kapala...:lol:
    ai amma umbata kanna denna baa kiwwada?:P
    btw higanno mama pass une district rank ekakuth ekka..:rofl:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    මැට්ටා;14755954 said:
    ඔව් බන් මේ වගේ ළමයි දකුණේ ගෙනල්ලා පදිංචි කරන්න ඕන .
    මොකද ඒක තමයි බුද්ධිමතුන්ගේ පාරාදීසය :P

    ube nama dakkama e bawa penawa :yes: :rofl: :rofl: :D :D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කුප්පි ලාම්පුවෙන් පාඩම් කර මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පස් වැනි ස්ථානයට පත් වූ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයයේ සහන් ලක්ෂිත සිසුවා ගැන ‘එසැණ‘ පළ කළ කතාවෙන් පසු විදුලිබල නියෝජ්‍ය අමැති ප්‍රේමලාල් ජයසේකර මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ නිවෙසට අද විදුලිය ලැබිණි.
    රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා මාසිකව රුපියල් තුන්දහසක ශිෂ්‍යත්වයක් ලබා දීමට පොරොන්දු විය.
    ‘එසැණ‘ වෙබ් අඩවියේ සහ ලංකාදීප පුවත්පතේ පළවූ වාර්තා දැක මෙරට සහ පිටරට බොහෝදෙනකු තමා අමතමින් උදව් උපකාර කරන බවට පැවසූ බව සහන් ලක්ෂිත කියයි.
    ‘ලංකාදීපය මා ගැන රටටම දැනුම් දුන්නා. මේ වන විට මට උදව් කිරීමට බොහෝ පරිත්‍යාගශීලීන් ඉදිරිපත්ව සිටිනවා. එය මගේ ඉදිරි අධ්‍යාපනයටත් මගේ පවුලේ අයටත් විශාල අස්වැසිල්ලක්. ලංකාදීප කළ මෙහෙවරට මා ස්තුතිවන්ත වෙනවා.‘

    :P
     
    ube nama dakkama e bawa penawa :yes: :rofl: :rofl: :D :D


    ඕන නම් පුළුවන් ඇඩ්මින්ට කියලා නම වෙනස් කර ගන්න .
    මේකේ එහෙම වෙනස් කර ගත්ත අයත් ඉන්නවා . :yes:

    ඒත් මට මේ නම හොදා . :rolleyes:
    නම මැට්ටා උනාට මම මැට්ටා නෙවෙයි .
    මම ජයවර්ධන .. :cool:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මැට්ටා;14767103 said:
    ඕන නම් පුළුවන් ඇඩ්මින්ට කියලා නම වෙනස් කර ගන්න .
    මේකේ එහෙම වෙනස් කර ගත්ත අයත් ඉන්නවා . :yes:

    ඒත් මට මේ නම හොදා . :rolleyes:
    නම මැට්ටා උනාට මම මැට්ටා නෙවෙයි .
    මම ජයවර්ධන .. :cool:

    :rofl::rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙන්න බුද්ධිමත් ළමයි ,,,

    මහින්ද රාජපක්ෂ ජනපති ඔහුට ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ නමුත් ගෙදරට විදුලිය නැත.
    අපේ මහින්ද මාමාත් කලොත් කරන්නනේ ගොන් වැඩමයි මිට වඩා හොදයි නේපාලේට නැවක් දුන්න නම් .දැන්වත් කරන්ට් එක ලබා දුන්න නම් තමයි හොද
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මැට්ටා;14767103 said:
    ඕන නම් පුළුවන් ඇඩ්මින්ට කියලා නම වෙනස් කර ගන්න .
    මේකේ එහෙම වෙනස් කර ගත්ත අයත් ඉන්නවා . :yes:

    ඒත් මට මේ නම හොදා . :rolleyes:
    නම මැට්ටා උනාට මම මැට්ටා නෙවෙයි .
    මම ජයවර්ධන .. :cool:
    :rolleyes:
    කවුද ඉන්නෙ එහෙම හරිනම් උබ එකවුන්ට් 2ක් තියෙන නිසා එකක් බැන් වෙන්න ඔන:baffled::oo: