අපි ගත්ත Fun එක - Red Bull Campus Cricket - Final

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    අපි ගත්ත Fun එක - Red Bull Campus Cricket - Final

    කට්ටියට මෙක මතකයි නෙ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1546438

    ඔන්න ඉතින් මටයි මගෙ යොදි දික්තලාටයි අපේ GT අයියා VIP Pass 2ක්ම දුන්න මෙක බලන්න යන්න.. යනකොට නම් කවුරුවත් හිටියෙ නැහැ එත් ගියාට පස්සේ අපෙ එලකිරි එකේ කොල්ලො සෙට් වුනා

    අපිව ඇතුලට අරන් ගියේ නදීර කියල එලම පොරක්. පොර තමයි අපේ GT අයියට Pass දිලා තියෙන්නෙ එලෙකිරි එකෙ කට්ටියට දෙන්න කියල. පොර අපිත් එක්ක හොදටම ෆිට් වුනා

    මේ තියෙන්නේ VIP Pass එක


    A_zps49128eb2.jpg


    මේක තිබුනෙ R. Premadasa Ground එකේ . අපි හවස 5.30 වෙනකොට ගියා.. ටික වෙලාවකට පස්සේ මෙන්න මිනිස්සු එක සැරේටම උඩ බලන්නයි Photo ගහන්නයි ගත්තා බලනකොට මෙන්න මෙයලා උඩ ඉඩන් බිමට එනවා. කවුද දන්නව ද මේ? මෙයලා තමයි Redbull Sky Dive Team එක පට්ටම වැඩ කරුවෝ ටිකක්

    1-11_zps6f84d149.jpg

    1-11_zps5b7c5b77.jpg

    2-11_zps12bfd987.jpg

    3-11_zpsd67fcf3a.jpg

    5-11_zps3b4dd404.jpg

    6-10_zps14f5fb86.jpg

    10-9_zps956d7e44.jpg

    9-10_zps53d95ff3.jpg


    ආ කියන්න බැරි වූනා නේ ක්‍රිකට් මට්ච් එකකුත් තිබුනා Rdbull Campus Cricket කියල . ඉතින් Final match එක තමයි තිබුනේ ඉන්දියාව & පකිස්තානය අතර. හලාල් නිසා පක්කන්ට හුරේ දාන්නත් බැහැ ජයලලිත නිසා ඉන්දියන් උන්ට හුරේ දාන්නත් බැහැ ඒ නිසා අපි කට්ටිය match එක අමතක කරලා හොදට සප්පායම් වුනා

    11-8_zps495408ff.jpg


    වට පිට බලනකොට මෙන්න බොලේ අනිත් උන් හිටු කියල කනවා බොනවා එත් අපිට මුකුත් නැහැ. කෝ මේ GT අයියාවත් නැහැ නේ. අපිත් ඉතින් උඩ බලාගෙන හිටියා එත් ටික වෙලාවකට පස්සේ මෙන්න දේයියෝ අපේ මූණ බැලුවා Red Bull එකක් අවා

    12-7_zps12103240.jpg


    අපි කන බොන අතරේ මෙන්න ඇවිත් සින්දු කියන්න ගත්තා.

    15-7_zps6c2c227e.jpg

    14-7_zps3b6f7bab.jpg

    13-7_zpsd8af4a02.jpg


    නතාෂා අක්කත් ඉතින් නැටුවා

    16-7_zpsdefda264.jpg

    17-6_zps0e494f0d.jpg

    18-6_zps0754d138.jpg


    අපේ delmar මල්ලි champain බොනවා. මු නම් _ වෙන්න ගැහුවා

    19-6_zpscfeaa3a1.jpg


    අපි නම් ඉතින් Red Bull & champain සැන්ඩි කරලා ගැහුවා

    20-4_zps3f21ed76.jpg


    මේ ඔක්කොම ටික කෑවේ මු

    21-3_zps53d8eac5.jpg


    මේවා නම් කොච්චර කෑවද කියල ගාන මතක නැහැ බන්

    22-2_zpseadb2160.jpg

    23_zps3352a8f2.jpg

    24_zpsd3705632.jpg

    26_zps6cca0d37.jpg

    25_zpsd700675c.jpg


    මගේ යෝදී දික්තල නගාත් වැඩේ ඇරියේ නැහැ

    27_zps00ba302d.jpg


    මේකේ ඔය රතු පාට එකට යටින් තියෙන්නේ පොඩි කෑල්ලක් ඒ තාර මස්

    28_zps4b163c17.jpg


    මේ රෝල් එක මැද තිබුනේ චීස්

    කෑම දුනෙන් එකෙන් Cinnamon Lake බලනකොට කෑම බෙදුවේ අපේ ඉස්කෝලේ කොල්ලකේ අන්තිමට උ කෑම පිගන් පිටින් ලගට ගෙනත් දුන්න කාපන් කියල

    30_zps13d755df.jpg

    31_zps4d71fa74.jpg


    මේ අපේ එළකිරි එකේ එකෙක් නෙමෙයි. හැබැයි අපිට පට්ටම ආතල් එකක් දුන්නා. වැදිලා හිටියේ

    32_zpse2780dd2.jpg



    33_zpsfca871f9.jpg
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ආයෙත් අහලා
    ලොවෙත් නැති ෆන් එකක් ගත්තේ
    සමහර කෑමවල නම් දන්නෙත් නෑ කෑවට
    රෙඩ් බුල් ගැහුවා එපා වෙනකං
     
    • Like
    Reactions: KaalaGola

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    Photos gaththa Kaalagoola aiyata godak thanks..
    Kaalagoola aiya, & akka , Diluma, lankan12, kadiya wa aduragaththe meeka nisa...
    supirima yaluwo set ekak...
    thanks elakiri