අපි ගත්ත Fun එක - Red Bull Campus Cricket - Final
කට්ටියට මෙක මතකයි නෙ...
http://www.elakiri.com/forum/showthread.php?t=1546438
ඔන්න ඉතින් මටයි මගෙ යොදි දික්තලාටයි අපේ GT අයියා VIP Pass 2ක්ම දුන්න මෙක බලන්න යන්න.. යනකොට නම් කවුරුවත් හිටියෙ නැහැ එත් ගියාට පස්සේ අපෙ එලකිරි එකේ කොල්ලො සෙට් වුනා
අපිව ඇතුලට අරන් ගියේ නදීර කියල එලම පොරක්. පොර තමයි අපේ GT අයියට Pass දිලා තියෙන්නෙ එලෙකිරි එකෙ කට්ටියට දෙන්න කියල. පොර අපිත් එක්ක හොදටම ෆිට් වුනා
මේ තියෙන්නේ VIP Pass එක
මේක තිබුනෙ R. Premadasa Ground එකේ . අපි හවස 5.30 වෙනකොට ගියා.. ටික වෙලාවකට පස්සේ මෙන්න මිනිස්සු එක සැරේටම උඩ බලන්නයි Photo ගහන්නයි ගත්තා බලනකොට මෙන්න මෙයලා උඩ ඉඩන් බිමට එනවා. කවුද දන්නව ද මේ? මෙයලා තමයි Redbull Sky Dive Team එක පට්ටම වැඩ කරුවෝ ටිකක්
ආ කියන්න බැරි වූනා නේ ක්රිකට් මට්ච් එකකුත් තිබුනා Rdbull Campus Cricket කියල . ඉතින් Final match එක තමයි තිබුනේ ඉන්දියාව & පකිස්තානය අතර. හලාල් නිසා පක්කන්ට හුරේ දාන්නත් බැහැ ජයලලිත නිසා ඉන්දියන් උන්ට හුරේ දාන්නත් බැහැ ඒ නිසා අපි කට්ටිය match එක අමතක කරලා හොදට සප්පායම් වුනා
වට පිට බලනකොට මෙන්න බොලේ අනිත් උන් හිටු කියල කනවා බොනවා එත් අපිට මුකුත් නැහැ. කෝ මේ GT අයියාවත් නැහැ නේ. අපිත් ඉතින් උඩ බලාගෙන හිටියා එත් ටික වෙලාවකට පස්සේ මෙන්න දේයියෝ අපේ මූණ බැලුවා Red Bull එකක් අවා
අපි කන බොන අතරේ මෙන්න ඇවිත් සින්දු කියන්න ගත්තා.
නතාෂා අක්කත් ඉතින් නැටුවා
අපේ delmar මල්ලි champain බොනවා. මු නම් _ වෙන්න ගැහුවා
අපි නම් ඉතින් Red Bull & champain සැන්ඩි කරලා ගැහුවා
මේ ඔක්කොම ටික කෑවේ මු
මේවා නම් කොච්චර කෑවද කියල ගාන මතක නැහැ බන්
මගේ යෝදී දික්තල නගාත් වැඩේ ඇරියේ නැහැ
මේකේ ඔය රතු පාට එකට යටින් තියෙන්නේ පොඩි කෑල්ලක් ඒ තාර මස්
මේ රෝල් එක මැද තිබුනේ චීස්
කෑම දුනෙන් එකෙන් Cinnamon Lake බලනකොට කෑම බෙදුවේ අපේ ඉස්කෝලේ කොල්ලකේ අන්තිමට උ කෑම පිගන් පිටින් ලගට ගෙනත් දුන්න කාපන් කියල
මේ අපේ එළකිරි එකේ එකෙක් නෙමෙයි. හැබැයි අපිට පට්ටම ආතල් එකක් දුන්නා. වැදිලා හිටියේ

Last edited: