අරුම පුදුම සත්තු -01 (අයි අයි)
ලෝකේ ඉන්න තවත් අරුම පුදුම සත්වයෙක් ගැන තොරතුරක් තමා මේක. මෙයාගේ නම Aye-Aye (අයි අයි) (Daubentonia madagascariensis) ඉන්නේ මැඩගස්කර් දුපතේ පමණයි. හුඟක් කැත සතෙක් .
මෙයාගේ තියෙන විශේෂත්වය තමයි හරි පුදුම ඇඟිල්ලක් මෙයාට පිහිටලා තියෙනවා. අනික් ඇඟිලි වලට වඩා මේක හුඟක් හීනියි දිගයි. මහ විකුර්ති පෙනුමක් නම් තමයි තියෙන්නේ.
ඒ වුනාට ස්භාවධර්මයා මෙහෙම් ඇගිල්ලක් මෙයාට දායාද කලේ වැරදිලා නම් නෙමෙයි. මෙයා මේ ඇඟිල්ල පාවිච්චි කරන්නේ කොට්ටෝරුවා හොටෙන් කරන දේ කරන්ඩ. මෙය මේ අන්ගිලෙන් ගස් වල කඳට වේගයෙන් ගහගෙන යනවා හරියට spring එකක් වගේ. එතකොට මෙයාට තේරෙනවා ගස් වල කුහර තියෙන තැන් සහ ඒවගේ ඉන්න පනුවෝ සහ කුරුමිනියෝ ඉන්න තැන් . ඊට පස්සේ මෙයා උන්ව හාරලා අහාරයට ගන්නවා.
මෙය උනහපුලු ගණයට වැටෙන සත්වයෙක්. මැඩගස්කරයට පමණක් ආවේනික හුඟක් දුර්ලබ සතෙක්. මෙයාව දකින එක අසුබයි කියල විස්වාස කරන එහෙ මිනිස්සු මෙයාව මරල එල්ලන සිරිතක් එහෙ තියෙනවලු . මෙයාට තියෙන ලොකුම තර්ජනය මිනිසුන තමයි.
මේ ඉන්නේ ඒවගේ ඉරණමක් ඇත වෙච්චි අයි අයි කෙනෙක්.
නොදන්න දෙයක් දැන ගත්තනම් එකයි ලොකුම දේ. අරුම පුදුම සත්තු 02 න් හමුවෙමු.

Last edited: