VIDEO සංස්කරණය!!

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    patta :D :D
    karan yamu karan yamu
    +5

    kapala kotana tika nemei.

    color grading, color enhancing, brightness correcting in different areas wage ewath karanawane macho :D

    Aniwa machan.. Secondary Color Correction gena wenama padamak karanna hithagena inne.. :yes::yes::yes::yes: Heta idan Sony Vegas gena padamak danna inne.. :)
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    Sony Vegas - පාඩම් 01- Interface හදුනාගැනීම ;)


    ඔය තියෙන්නෙ මචන්ල Sony Vegas වින්ඩෝ එක...

    screenink201304061139.png


    ටූල්ස් ගොඩක් වගේ පෙනුනට එකින් එක ඉගෙන ගත්තහම ගේමක් නෑ... අපි බලමු මචන්ල මුලින්ම මේ වින්ඩෝ ටික මොනව්ද කියල...

    උඩින්ම තියෙනව Menu එක.. Menu එකෙන් තියෙන ගොඩක් දේවල් වින්ඩෝ වල තියෙන ටූල්ස් ව්ලඉනුත් කෙලින්ම කර ගන්න පුලුවන්..

    මේකෙ තමයි මචන් Sony Vegas වල ගොඩක්ම දේවල් අන්තර්ගත වෙලා තියෙන්නෙ... ඒව මෙන්න මේ ටික...


    Project Media :


    screenink201304061142.png


    Project Media : මෙන්න මේ වින්ඩෝ එකේ තමයි මචන් අපි එඩිට් නොකරපු හැම එකක්ම තියෙන්නේ.. ඒ කියන්නේ වීඩියොස් , ඕඩියෝ , ඉමේජස් අන්න ඒ වගේ ඒවා.. ඒව හැම එකකම තම්නේල් එක ප්‍රීවීවු එක බලා ගන්න පුලුවන්...


    Explorer :


    screenink201304061141.png


    Explorer : මෙන්න මෙතනින් තමයි අපි අපේ වල ප්‍රජෙක්ට එකට අපිට එඩිට් කරන්න ඕනි හැම එකක්ම ඇඩ් කරගන්නේ...


    Transitions :

    screenink201304061143.png


    Transitions : මෙන්න මේ වින්ඩෝ එක තියෙන ඒව තමයි අපි විඩියෝ හැටියය පාවිච්චි කරන්නේ.. ඒ කියන්නේ එක වීඩියෝ එකක් අවසානයේ හා තවත් වීඩියෝ එකක් පටන්ගැන්මේදී

    Video FX :

    screenink201304061144.png


    Video FX : මෙන්න මේ වින්ඩෝ එක තියෙන ඒව තමයි අපි විඩියෝ විශේෂ ප්‍රයෝග විදිහට යොදා ගන්නේ.. මේ මේව ගැන මම පැහැදිලිව පසු විස්තරයක් කරන්නම්..

    Media Generators :

    screenink201304061146.png


    Media Generators : මෙතන තියෙන්නේ අපිට වීඩියෝ එඩිටින් වලට ඕනැකරන Gradient , Titles and Text, වගේ ඒව.. ඒව අපිට ඕනැම වෙලාවක ගැලපෙන තැනකට යොදාගන්න පුලුවන්...

    Time Display
    Time Display : ඊලගට තියෙන එක තමයි එක.. එකෙන් අපිට අපේ විඩියෝ එකේ ටයිම් එක පෙන්වනව.. මුලින්ම පැය : විනාඩි : තත්පර : ප්‍රේම්ස්

    Time Line :


    screenink201304061251.png


    Time Line : ඊලගට වැදගත්ම තමයි එක... මේ ප්‍රදේශයෙන් තමයි අපි එඩිට් කරන වීඩියෝ එක කාලයත් සමග ඉදිරියට ගලායෑම පෙන්වන්නේ..

    Time Line Cursor

    couser.png


    Time Line Cursor : මෙන්න මේක එහා මෙහා කිරීමෙන් තමයි අපි එක තුල වීඩියෝ එක හසුරවන්නේ.. වැඩි විස්තර ඕනැ කරන්නෙ නෑ.. මචන්ලම කරල බලන්න... එතකොට තේර්යි...

    Transport Control
    Transport Control : මේ ටූල්ස් වලින් තමයි අපි මුලුමනින්ම වගේ Timeline And Video එක කොන්ට්‍රොල් කරන්නෙ...
    screenink201304061254.png


    Loop Playback
    Loop Playback : වීඩියෝව නියම කර ඇති ප්‍රමානයක් තුල නොකඩවා ප්ලේ කර හැක...
    Play From Start : වීඩියෝය ආරම්භයේ සිටම ප්ලේ කර හැක...
    Play : වීඩියෝය සාමාන්‍යය පරිදි ප්ලේ කර හැක...
    Pause : ප්ලේ වන වීඩියෝව යම් නිච්චිත කාල පරසය්ක් තුල නැවැත්විය හැක..
    Stop : ප්ලේ වන වීඩියෝව නැවැත්විය හැක..
    Go to start : විඩියෝවේ ආරම්භය වෙත යොමු කල හැක...
    Go to End : විඩියෝවේ අවසානය වෙත යොමු කල හැක...
    Previous Frame : විඩියෝවේ ඊලග රාමුව වෙත යොමු කල හැක...
    Next Frame : විඩියෝවේ පසුපස රාමුව වෙත යොමු කල හැක...

    Video Preview window

    61791922.png


    Video Preview window : මෙන්න මේ වින්ඩෝ එකෙන් තමයි අපිට Timeline එකේ Time Line Cursor තියන තැන තියෙන දර්ශණය පෙන්වන්නේ.. මෙකේත් එකේ වගේම ටූල්ස් තියෙනව.. ඒත් එක්කම වම් පැත්තෙන් අලුතින් ටූල් එකක් එකතු වෙලා තියෙනවා.. ඒක පාවිච්චි වෙන්නේ කරන්න.. ඒක ගැන කොටසේදී කථා කරමු...

    Master Bus Window

    audioe.png


    Master Bus Window : ඔය වින්ඩෝ එකෙන් තමයි අපේ වීඩියෝ එකේ තියෙන ඕඩියෝ එකේ ලෙවල් එක පෙන්නන්නේ...
    ඔන්න ඔය ටික තමයි වල අපිට වැදගත්ම ටික... ආදට ඔච්චරයි.. අපි පසුව කථා කරමු කොහොමද මේවගෙන් වැඩ ගන්නේ කියල...

    මචන්ලට මේ දේවල් සම්බන්දව මොනවහරි ගැටලුවක් තියෙනව නම් අනිවා අහන්න... :yes::yes::yes:
     
    • Like
    Reactions: Ereshaz77

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මාත් video editing කරනවා. AE and Pr තමයි දන්නේ. අලුතින්ම ඉගෙන ගන්න කට්ටියට ගොඩක් වැදගත් වෙයි. දිගටම කරගෙන් යන්න.
    REP 2+
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මාත් video editing කරනවා. AE and Pr තමයි දන්නේ. අලුතින්ම ඉගෙන ගන්න කට්ටියට ගොඩක් වැදගත් වෙයි. දිගටම කරගෙන් යන්න.
    REP 2+

    Elakiri machan.. :)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    මචන් මම සෝනි වේගාස් එක වර්ශන් 3 ඉඳලා දැනට අලුත්ම එක 12 එක වෙනකන් වැඩකරලා තියෙනවා... උඹ දන්නවද මෝශන් ට්‍රැකින්ග් කරන හැටි සෝනි එකේ? බොරිස් කොර්නර් පින් ප්ලගින් එක නැතිව කෙලින්ම සෝනි එකෙන් මෝශන් ට්‍රැක් කරන්න විදියක් දන්නවද? මැනුවලි ට්‍රැක් මෝශන් නම් තියෙනවා සාර්තක නෑනේ.. :(
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    math hiniyata wage editing karanawa machan,AE,Pr walin thamai issara kare,But man dan EDIUS walata bessa

    Digatama karapan,api nodanna ewath mekedi apita dena ganna puluwan wei kiyala hithanawa :)
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මචන් මම සෝනි වේගාස් එක වර්ශන් 3 ඉඳලා දැනට අලුත්ම එක 12 එක වෙනකන් වැඩකරලා තියෙනවා... උඹ දන්නවද මෝශන් ට්‍රැකින්ග් කරන හැටි සෝනි එකේ? බොරිස් කොර්නර් පින් ප්ලගින් එක නැතිව කෙලින්ම සෝනි එකෙන් මෝශන් ට්‍රැක් කරන්න විදියක් දන්නවද? මැනුවලි ට්‍රැක් මෝශන් නම් තියෙනවා සාර්තක නෑනේ.. :(

    Machan onna oka balapan...