ඇයි කලින් පාන් දැකල නැද්ද... නිකන් වැඩක් බලා ගෙන යනව තරාදියො යන්න....![]()


බුත්තල පැත්තෙන් එද්දි..... වම් අත පැත්ත බලපල්ලා.. කන්දක් උඩ ගලක් තියෙනවා .. දැං වැටෙයි දැං වැටෙයි වගේ ඇල වෙලා....
අපි අවුරුදු 21ක් එක දිගට කතරගම යනවා හැම අවුරුද්දෙම...
මං හැමදාම බලං ඉන්නවා ඔය මගුල මේ පාර වැටිලා ඇති මේ පාර වැටිලා ඇති කියලා..![]()
ඒත් ඒක තාම වැටිලා නෑ![]()




කැන්ඩියාන් අයියා ගමන මැදදි අතවරයකට පත් උනා ලු![]()
![]()
![]()
කැන්ඩියාන් අයියා ගමන මැදදි අතවරයකට පත් උනා ලු![]()
![]()
![]()

වාද්දුව හරියෙදි කියපාන් ගෙදරින් තව බයිට් ටිකකුයි අමධ්‍යප උන්ට තේ ටිකකුයි දාගම්මු....
HI
(හොට්ටී)![]()
![]()
hotti kiwwa...
පූස්;14760727 said:
Cat need privacy...