2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හූ හූ දැන් කෑගැහුවට වැඩක් නෑ අපි බාගයක්ම ගහල ඉවරෝ
    tuzki-bunny-emoticon-036.gif
    Laughing02.gif
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    anika kale athule dawasak vitara nawatila inna one,,,etakota tamai shokk...
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    බුත්තල පැත්තෙන් එද්දි..... වම් අත පැත්ත බලපල්ලා.. කන්දක් උගලක් තියෙනවා .. දැං වැටෙයි දැං වැටෙයි වගේ ඇල වෙලා....
    අපි අවුරුදු 21ක් එක දිගට කතරගම යනවා හැම අවුරුද්දෙම...
    මං හැමදාම බලං ඉන්නවා ඔය මගුල මේ පාර වැටිලා ඇති මේ පාර වැටිලා ඇති කියලා..
    Happy13.gif


    ඒත් ඒක තාම වැටිලා නෑ
    Happy4.gif


    හරි ආසයි නේ? :P:P:P:P
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වාද්දුව හරියෙදි කියපාන් ගෙදරින් තව බයිට් ටිකකුයි අමධ්‍යප උන්ට තේ ටිකකුයි දාගම්මු....

    බයිට් එක කෙලින්ම පිටි පස්සේ වීදුරුවෙන් ඇතුලට දියන් ,
    කෙල්ලෝ දැක්කොත් විනාසයි
     
    Status
    Not open for further replies.