Mulin Dutuwe Brahaspathinda

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    543151_10200805576731992_1468430359_n.jpg

    536242_10200805577612014_1532354123_n.jpg

    දැන් ඉතින් තොපිලාස් මගෙන් අහන්න එපා මේ මොන පයන්නක්ද? එහෙමත් නැත්නම් මේ මොන හුයන්නක්ද කියලනම්, මොකද ඉතින් මගේ ජීවිතේ තිබ්බෙම එහෙම මොකක්ද කියල කියන්න බැරි ගොන් පාට් තමයි,
    පෙරේද කොළඹ රටේ ඉදන් කන්ද උඩ රට රාජධානියට එනකොට ඇහුන මධුර මනෝහර බස් ගීතයන් කීපයකින් උපුටා ගත් කොටස් දෙකක් තමයි ඉතින් මේ දාල තියෙන්නේ, නිකන්ම නොයා ඔය මහත්ම මහත්මීන්ගේ වැදගත් කාලය කාබාසිනියා කරපු තරහට බැනලවත් ගියානම් තමා මට සතුටු.

    ගත්තේ මෙතනින් http://somegepoteka.blogspot.com/
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹලා කවදා අහපු සිංදුද බොල..:frown:
    ඉතිං මැජික්ලු සෝමෙට ඒවා..:rofl:
    දාහතරවාරයක් උඹව දූෂණය කලා..:yes:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹලා කවදා අහපු සිංදුද බොල..:frown:
    ඉතිං මැජික්ලු සෝමෙට ඒවා..:rofl:
    දාහතරවාරයක් උඹව දූෂණය කලා..:yes:

    :angry::angry::angry: ow ow patta sindu tika affa

    ado 14paarak?? yako pissuda ban ubata:frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :angry::angry::angry: ow ow patta sindu tika affa

    ado 14paarak?? yako pissuda ban ubata:frown:
    මුල්ම සිංදුව ඕල් රයිට් සලින්දයා කියන්නෙ..:yes:
    දෙවනි සිංදුව මතුගම පිස්සු චාමර එහෙමත් නැත්තං මාරිම්බා චාමර ඔය ඔක්කොම නැතත් චාමර රනවක කියන්නෙ..:rofl:
    හිටපන් හෙට අනිද්දට දෙන්නම් සලින්දගෙ ඇල්බම් එකයි.. චාමර රනවකගෙ ඇල්බම් හතරයි.. උඹලා ඉතිං අපි දාන සිංදු අහන්නෑනෙ.. ලොකු සයිස්නේ..:angry::frown:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මුල්ම සිංදුව ඕල් රයිට් සලින්දයා කියන්නෙ..:yes:
    දෙවනි සිංදුව මතුගම පිස්සු චාමර එහෙමත් නැත්තං මාරිම්බා චාමර ඔය ඔක්කොම නැතත් චාමර රනවක කියන්නෙ..:rofl:
    හිටපන් හෙට අනිද්දට දෙන්නම් සලින්දගෙ ඇල්බම් එකයි.. චාමර රනවකගෙ ඇල්බම් හතරයි.. උඹලා ඉතිං අපි දාන සිංදු අහන්නෑනෙ.. ලොකු සයිස්නේ..:angry::frown:

    chamarayage album dekama man gaawa thiyanawa ban, wal kade and wakkada pirila.

    allrightslageth sindu set ekak thibba. ekaknam ithin ape Hashan Dis ge kalukellata kiyana sinduwane:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    chamarayage album dekama man gaawa thiyanawa ban, wal kade and wakkada pirila.

    allrightslageth sindu set ekak thibba. ekaknam ithin ape Hashan Dis ge kalukellata kiyana sinduwane:P
    තව ඇල්බම් දෙකක් තියෙනවා.. රජ්ජුරුවෝ එකයි.. උගේ අලුත්ම ඇල්බම් එක මිහිතලය.. ඔක්කොම හතරයි..

    සලින්දගෙ වොයිස් එක මට නම් අවුල් බං.. ඌට හරියන්නෙ Female සිංදු තමා.. ඒ ළඟින් යන වොයිස් එකක්නේ තියෙන්නෙ..

    ඕලරයිට් ලයිව් සින්ග් කරන සෑහෙන සිංදු සෙට් එකක් ඇති මං ගාවත්.. ඒ මගුල නෙමෙයි මං කිව්වෙ.. සලින්දයා ඇල්බම් එකක් රිලීස් කලා ලඟදි..:dull:

    හෂාන් කියන්නෙ කවුද බං..? :oo: ඌද සිංදුව ලියල තියෙන්නෙ..