තව ඇල්බම් දෙකක් තියෙනවා.. රජ්ජුරුවෝ එකයි.. උගේ අලුත්ම ඇල්බම් එක මිහිතලය.. ඔක්කොම හතරයි..
සලින්දගෙ වොයිස් එක මට නම් අවුල් බං.. ඌට හරියන්නෙ Female සිංදු තමා.. ඒ ළඟින් යන වොයිස් එකක්නේ තියෙන්නෙ..
ඕලරයිට් ලයිව් සින්ග් කරන සෑහෙන සිංදු සෙට් එකක් ඇති මං ගාවත්.. ඒ මගුල නෙමෙයි මං කිව්වෙ.. සලින්දයා ඇල්බම් එකක් රිලීස් කලා ලඟදි..
හෂාන් කියන්නෙ කවුද බං..?ඌද සිංදුව ලියල තියෙන්නෙ..