2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Paris අක්කද මචංල
Crying02.gif

 

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    කට්ටිය මීට කලින් දැකලා නෑලු:rolleyes:
    නැ බං මෙයාගේ උකුල් ඇටේ පැනල ලු !:rolleyes:
    අහල බලපන් යු නො මි අක්කගෙන් !:P
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කැන්ඩියන් අයියට නිදහසේ චැට් මලක් කඩා ගන්නත් නෑ මේ ශෝ එකක් කරන්න වෙලා...
    පේනවා නේද හොරාට හොරාට කී බෝඩ් එකට තඩිබානවා ඇහෙනවා :dull::rofl:


    ow ow eka thama.... paw ane kandyan aiya lol :lol:
    man hithanne show eka karana gaman shape eke adiyakuth gahanawada koheda ra bada :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්ට්‍රීම් එක කියන්නෙ බාරියට කියන සමාන පදයක්ද කියලා හොයපල්ලා :rolleyes::rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් ඩෝං ගාලා කාල එන්නම් , මම එනකං සිංදුව දෙන්න එපෝ...:yes::yes:
    උබ කන්න හදන්නේ අව්රුද්දට පත්තුකරන්න ගෙනාපු මොනවා හරිද? :dull::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මමත් යනවා එහෙනං
    kandyan අයියේ show එක නියමයි...අද trip ගිහින් නාල වැඩිවෙලා හෙම්බිරිස්සාවට එන්න වගේ

    කට්ටියටම good night වේවා .... !!!!
    im-outta-here-bye-bye-smiley-emoticon.gif