නගරාධිපති බබාගෙ වාහනේ කොට මොඩ්ල් .. ඒ උනාට ටිං බොඩි...
පීලි ටිකක් දිරලා වගේ![]()


හෙට හම්බුනාම බෙල්ල මිරිකං ඉදලා.... හුස්ම යන්න වගේ ලං උනාම කෘතිම ස්වසනය දීලා ආයෙ ගොඩ දානවා ලු 

නැ බං මෙයාගේ උකුල් ඇටේ පැනල ලු !කට්ටිය මීට කලින් දැකලා නෑලු![]()


කැන්ඩියන් අයියට නිදහසේ චැට් මලක් කඩා ගන්නත් නෑ මේ ශෝ එකක් කරන්න වෙලා...
පේනවා නේද හොරාට හොරාට කී බෝඩ් එකට තඩිබානවා ඇහෙනවා![]()

හ්ම්ම්ම්ම් මමත් අහන්න ගියේ

අනේ මන්දා.. මේවා කොහෙං කෙලවර වෙයිද කියලා...



උබ කන්න හදන්නේ අව්රුද්දට පත්තුකරන්න ගෙනාපු මොනවා හරිද?මමත් ඩෝං ගාලා කාල එන්නම් , මම එනකං සිංදුව දෙන්න එපෝ...![]()

