2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    :rofl::rofl: ඇයි බං.. උඩිං ඔට්ටු නෑ..
    අඩෝ අරූට තිබ්බට වදින් නෑ බං.. ඌ හොර :rofl:
    2.gif

    ඇයි ඒ ?:dull:[/QUOTE]

    :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Originally Posted by Dinushasankalpa
    8.gif
    ශෝ කරනවා, හොරාට හොරාට කනවා.. බොනවා :baffled:,සින්දුත් කියනවා, මල් කඩනවා :love:,ස්ට්‍රීම් එක එක්ක චැට් කරනවා :rolleyes::P:love: මෙයා තර්ඩ් ජෙනරේශන් අයි 7 එකක් වගේ :rofl:

    කැන්ඩියන් ශෝ කරනවා. බැකප් ශෝ කරනවා. බොනවා වැටෙන්න හරියට කිව්වොත් නානවා. සිංදු කියනව රේඩියෝ වල. හොරෙනුත් කියනව සිංදු. බිව්වම හයි පිච් කියනව. මල් කඩනවා හිටු කියල. පැණි හලනවා තව 50කට විතර. ස්ට්‍රීම් එක එක්ක චැට් කරනවා :baffled:
    මෙයා Concept එකක් තවම
    Laughing01.gif
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හ්ම්ම්.. ඔව් ඔව්.. මොකක්ද පාඩම් සීන් එකක් නං කිව්වා තමයි...
    බලමුකෝ ඉස්සරහට :yes::D

    අපිත් සින්දුවක් කළා ,ඉක්මනට හොද රේකොඩින් එකක් දේන්නම්