2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
:baffled::baffled: යකෝ අපි කථා උනේ රාජසිංහ රජ කාලෙ දඩුවම් දෙන්න නෙවෙයි...
8.gif
:no:
මූ නං රාජපුරුසයෙක්ගෙ පෙර ආත්මයක්ද කොහෙද.. :dull: :oo:
tuzki-bunny-emoticon-004.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි radio එක MTA වාහන වල radio channel එකකට සෙට් කලොත් කොහොමද

    tumblr_lr6gx2m1hQ1qial2l.png

    ඕන්න බලපං.. තව ටික දවසකින් උඹට පාරෙ යද්දි හිතෙනවා...
    ඈතිං යන එකෙක්ට ගහලා සල්ලි ටික ගන්න... වාහනේක යන බුවෙක්ට ගහලා වාහනේ ගන්න...
    ලග ඉන්න එකාට කටින් කථා කරන්න කලින් T එක ඔබන්න හොයන එක...
    මොකක් හරි කරදරයක් වෙන්න යද්දි F1 ඔබන එක... :rofl::rofl: