ඕන්න බලපං.. තව ටික දවසකින් උඹට පාරෙ යද්දි හිතෙනවා...
ඈතිං යන එකෙක්ට ගහලා සල්ලි ටික ගන්න... වාහනේක යන බුවෙක්ට ගහලා වාහනේ ගන්න...
ලග ඉන්න එකාට කටින් කථා කරන්න කලින් T එක ඔබන්න හොයන එක...
මොකක් හරි කරදරයක් වෙන්න යද්දි F1 ඔබන එක...![]()
මගේ සින්දුව දුන්නේ නැහැ
දෙකොපුල් කදුලින් තෙමා![]()

ekane apita mathkayihikz..ou ou..kamak na ekata..,rap heena song1ta black wai mawai ekathu kara ganna....radio ahana hamomai ekka...
ela ela kandyan ayya ekathukaragani
මං ඉල්ලපු සින්දු දුන්නෙ නෑ...
මේක හෙලා දකිනවා.. කෙල්ලො ඉල්ලන ඒවා නං දෙනවා !
ලා බදා කුකුලා !



කමක් නෑ ඔයාට හිත හදාගන්න පුලුවන්.. ලා බදා ඔයාගෙ සින්දුව හරි දුන්නා අවසාන වශයෙන්..



මං ඉල්ලපු සින්දු දුන්නෙ නෑ...
මේක හෙලා දකිනවා.. කෙල්ලො ඉල්ලන ඒවා නං දෙනවා !
ලා බදා කුකුලා !