![]()
hondata balapan mata penawa school boy kenekge chayawa.![]()
උඹ නේද අරයව දන්නවා කියලා මට VM එකක් දාලා තිබුණෙ..?
දන්නවා කිව්වෙ බොක්කෙ ෆිට් එකක්ද..?
කතාබහ කරනවද..?
දන්නවා කිව්වෙ බොක්කෙ ෆිට් එකක්ද..?
කතාබහ කරනවද..?
![]()
hondata balapan mata penawa school boy kenekge chayawa.![]()
![]()
![]()
hondata balapan mata penawa school boy kenekge chayawa.![]()


na ban. ehema andurana ekak nwe. hariyata umbe iskole yana kale iskole hamoma danne nethi unata wisthara dannawa wage. nikam qwe. umbe sihina kumaari kiyala dagena inne charithayak wenna rathi keliye yedena ganiyek kiyala dakka nisa![]()
එහෙම දන්නෑ කිව්වොත් මතක් කරලත් දෙන්න පුළුවන්.. උඹට VM දානන් බැරි නිසා රිප්ලයි එක දැම්මෙ මගේම වෝල් එකේ..

අපෝ පිස්සුද කොල්ලො.. එයාව මං හොඳට දන්නවා.. ඒකයි මං කිව්වෙ උඹ ඒකිව දන්නවා නම් Buddyව දන්නවද කියලා එයාගෙන් අහන්න කියලා..එහෙම දන්නෑ කිව්වොත් මතක් කරලත් දෙන්න පුළුවන්.. උඹට VM දානන් බැරි නිසා රිප්ලයි එක දැම්මෙ මගේම වෝල් එකේ..
ඕවා අතීත මතක බං..


man yanww ponayo.. nidi matai god night
බිව්වම ත්රේඩ් දාන එකම ගෙරියා තෝ.. නොදකිං..
මුගේ ත්රේඩ් ලිස්ට් එකේ ඔක්කොම තියෙන්නෙ මං බිව්වා, මං බිව්වා කියලා දාපු ත්රේඩ් විතරයි.. වැඩක් නෑ තොපිලා..



crazybudy - ai pako man dane mata oni dewal thopi baduwek gala danawanm man biwa kiyaladmmama tjho mokada karyo. wada k natbnam opala mn thota kiwda mekate reply karan kiyala




යන්නෙපා.. අපි කතා කරමුකො සත්තලං..
උයා කොහෙද ඉන්නෙ..?
මූ මූඩිය පාගනවා බං හැමදාම.. නැත්තං මූ හොටෙල් එකක වේටර් කෙනෙක්.. සුද්දො මොනා හරි මූට පොවලා දූෂණය කරනවද දන්නෑ.. හැමදාම මහ රෑට ඇවිත් ත්රේඩ් එකක් දානවා හිතේ දුකට.. දවල්ට මේ යකා හොයන්නත් නෑ.. සමහර දවස් වලට පාන්දරත් එනවා මූ..



