ස්ත්‍රී දූෂණ වලින් වැළකීමට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ස්ත්‍රී දූෂණ වලින් වැළකීමට

    ස්ත්‍රී දූෂණ වලින් වැළකීමට ඉන්දියාවෙන් කාන්තාවන් හට යට ඇඳුමක්...

    පසුගිය දිනවල අපට ඉන්දියාවෙන් අසන්නට ලැබුනේ දිනෙන් දින ඉහල යන ස්ත්‍රී දූෂණ පුවත්ය...

    මෙයට ආසන්නම පුවත වාර්තා වුයේ එරට සංචාරකට පැමිණි ස්විස් ජාතික කතක් ඉන්දියානුවන් 8 ක් එක්වී සමූහ දූෂණය කිරීමේ පුවතකි...

    එසේම ඉන්දියාවේ දිනෙන් දින ඉහල යන ස්ත්‍රී දූෂණ වලට පිලියමක් ලෙස එරට සිටින ඉංජිනේරු සිසුවියන් දෙදෙනෙකු සහ සිසුවෙකු ස්ත්‍රී දූෂණ වලින් වැළකීම සදහා කාන්තා යට ඇදුමක් නිෂ්පාදනය කරන්නට සමත්වී තිබෙනවා....

    Indian+Students+Create+Anti+Rape+Underwear+%25281%2529.jpg


    මෙම ඇදුම මගින් සිදුවන්නේ කිසියම් පුද්ගලයකු විසින් කාන්තාවකට අතවර කිරීමේදී මෙම කාන්තා යට ඇඳුමේ පපු ප්‍රදේශයේ ඇති පීඩක සංවේදක මඟින් එම ස්ත්‍රී දූෂකයාට 3800 KV විදුලි බලයක් වදී....

    anti-rape-underwear.jpg


    ඉන් අනතුරුව GPS තාක්ෂනය මඟින් එම අතවරය සිදුවකරන ස්ථානය SMS පණිවිඩයම් මඟින් එම පළාතේ ලඟම තිබෙන පොලීසිය වෙත හා එම කාන්තාවගේ දෙමාපියන් වෙත මෙමගින් යැවේ...

    Indian+Students+Create+Anti+Rape+Underwear+%25283%2529.jpg

    මෙම ඇදුම සොයාගත් සිසුවියන් දෙදෙනා සහ සිසුවා

    අනුග්‍රහය - daily mail india (2013 අ ප්‍රේල් 01)
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ඩයස් කොල්ලා;14765615 said:
    ara electric shock eka gaanitath wadinawane ara minihata wadunama..lol
    rata harak ban. tholak dana gaman yata aduma allapu gaman dennata badu. wate pite inna un kisi karadarayak nathiwa gang bang karai ita passe
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    stunt gun eke denna kohemawath connect wen nane ban sannayaka widiyata. rape scene ekaka dagaladdi kohamath denna gawenawa

    Stun gun ekedi penuwa wadina thana podi area ekaka witharai machan shock wenne. Mulu aga watema currnt ekaka duwanne naha. Eka nisa kawuru hari ekek badha gena hari kamak naha stun gun ekaka use karala uwa witharak bima dhaanna puluwan. Apita wadinne u apiwa alluwa kiyala. Anika Stun gun eke safe machan guns walata wada. Gun eka kawuru hari pora kala gaththoth apita badu ne? Stun gun eka udurala ganna kota safe pin eka kadenawa. Eka nisa anikata apita gema denna baha :D
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    stunt gun eke denna kohemawath connect wen nane ban sannayaka widiyata. rape scene ekaka dagaladdi kohamath denna gawenawa

    Stun gun ekedi penuwa wadina thana podi area ekaka witharai machan shock wenne. Mulu aga watema currnt ekaka duwanne naha. Eka nisa kawuru hari ekek badha gena hari kamak naha stun gun ekaka use karala uwa witharak bima dhaanna puluwan. Apita wadinne u apiwa alluwa kiyala. Anika Stun gun eke safe machan guns walata wada. Gun eka kawuru hari pora kala gaththoth apita badu ne? Stun gun eka udurala ganna kota safe pin eka kadenawa. Eka nisa anikata apita gema denna baha:D