Shipping Food Overseas

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Machanla mata danaganna one apita kama pita ratata DHL fedex karanna puluwanda keyala yawanna ojne sajaha walata loku udawwak danna de keyanna :)

    Thanks in advance :)
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    පැටියා;14762870 said:
    යවන කෑම වර්ගයෙ හැටියට තමා.
    කැඩුම් කොකිස් වගේ යවන්නද?

    ow machan e wage tama curry wage items yawanna bada ? dawas keeyak yaida max yanna :)
    thanks for the help bro seriously :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow machan e wage tama curry wage items yawanna bada ? dawas keeyak yaida max yanna :)
    thanks for the help bro seriously :)

    :D DHL, Fedex වල වුනත් අඩුම දවස් තුනක් වත් යයි.
    (පිටරටවල නම් තියනවා Fedex Overnight වගේ services ඒත් ලකාවෙ ඉඳං එහෙම services නෑ මම දන්න විදියට)
    කැවිලි වර්ග යවනවනම් අවුලක් නෑ. කරි වගේ නම් හරි යන්නෙ නැතිවෙයි :D
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    පැටියා;14763127 said:
    :D DHL, Fedex වල වුනත් අඩුම දවස් තුනක් වත් යයි.
    (පිටරටවල නම් තියනවා Fedex Overnight වගේ services ඒත් ලකාවෙ ඉඳං එහෙම services නෑ මම දන්න විදියට)
    කැවිලි වර්ග යවනවනම් අවුලක් නෑ. කරි වගේ නම් හරි යන්නෙ නැතිවෙයි :D

    thanks macho :D
     
    Leo Messi

    Member
    Apr 8, 2013
    17
    2
    0
    @patiya machan api monaharai machine private cargo ekka danna puluwanda??
    mya loku printer,heat transfer machine?? custom eken case weida?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    @patiya machan api monaharai machine private cargo ekka danna puluwanda??
    mya loku printer,heat transfer machine?? custom eken case weida?

    Mona wage heat exchangers da? Ships wala tiyana wage loku da?
    Ma gana nam wediya danne na. Evergreen, Maersk line wage shipping line ekak contact karala balanna.
    Singapore වලින් එහෙම DHL වලින් නැඩු වල රෙපෙයාස් වලට බඩු ගෙන්නනවා Dockyard එකේ එහෙම. වියදම නම් ටිකක් සැර වෙයි.