Machanla mata danaganna one apita kama pita ratata DHL fedex karanna puluwanda keyala yawanna ojne sajaha walata loku udawwak danna de keyanna
Thanks in advance
Thanks in advance


පැටියා;14762821 said:යවන්න පුලුවන් මචං.
mokakda machan service eka kohomada yawanna one ganan normal ekata wada kochcara wadida ?
පැටියා;14762870 said:යවන කෑම වර්ගයෙ හැටියට තමා.
කැඩුම් කොකිස් වගේ යවන්නද?

ow machan e wage tama curry wage items yawanna bada ? dawas keeyak yaida max yanna![]()
thanks for the help bro seriously![]()
DHL, Fedex වල වුනත් අඩුම දවස් තුනක් වත් යයි.
පැටියා;14763127 said:DHL, Fedex වල වුනත් අඩුම දවස් තුනක් වත් යයි.
(පිටරටවල නම් තියනවා Fedex Overnight වගේ services ඒත් ලකාවෙ ඉඳං එහෙම services නෑ මම දන්න විදියට)
කැවිලි වර්ග යවනවනම් අවුලක් නෑ. කරි වගේ නම් හරි යන්නෙ නැතිවෙයි![]()

@patiya machan api monaharai machine private cargo ekka danna puluwanda??
mya loku printer,heat transfer machine?? custom eken case weida?