2013 Apr 09 - ElaKiri Radio ! - Hangout with dj gamaya

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පූස්;14767567 said:
    විස්කි බාගයක් ගහල. ගිය ඉරිදා ගැහුවා කෑන් අටක් :P People's Bank අවුරුදු උත්සවේට ගිහින්. :P
    උබනම් පට්ට බෙබෙක්!:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14767567 said:
    විස්කි බාගයක් ගහල. ගිය ඉරිදා ගැහුවා කෑන් අටක් :P People's Bank අවුරුදු උත්සවේට ගිහින්. :P
    :P:P:P
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මට නම් බි‍යර් වැඩි‍ය සෙට්වෙන්නේ නෑ බන්.......

    ජාතික පාන‍ය ගල් තම‍යි.....දුප්පතාගේ හිතවතා.....:cool::cool::cool:

    ගිය ඉරිදා සේරම උනා. බස් එකේ එද්දී ගල් කාලක් වගේ සෙට් උනා. මොකුත් නැතුව shandy කලේ බියර් එක්ක. මං ගල් ගහලම නෑ. ගෙදර ඇවිත් ඔලුව රිදුන පට්ට යන්න :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14767598 said:
    ගිය ඉරිදා සේරම උනා. බස් එකේ එද්දී ගල් කාලක් වගේ සෙට් උනා. මොකුත් නැතුව shandy කලේ බියර් එක්ක. මං ගල් ගහලම නෑ. ගෙදර ඇවිත් ඔලුව රිදුන පට්ට යන්න :baffled:
    සමහර එවුන්ට ගල් ගහන්න බෑ බන්.....සුපුන්ටත් ඔ‍ය අවුලම ති‍යනවා......:dull::dull::dull:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    images
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උබනම් පට්ට බෙබෙක්!:rofl:

    අවුරුදු උත්සවේට ගියා උදේ. පොලිස් පාක් එකේ රවුමක් ඇවිද්ද. බස් එකට ගියා. එනකන්ම බස් එකේ :P:P වෙන මොකුත් නැති නිසා බියර් ගැහුවෙ. මමයි මම විස්කි කාලයි. කාලක් මදිනේ :dull: බියර් කෑන් 8යි ඒක නිසා.. එන ගමන් ගල් කලවන් ගහල කෙල උනා :dull:
    මේව කියවන්න එපා ගමයෝ.:baffled: