උබනම් පට්ට බෙබෙක්!පූස්;14767567 said:විස්කි බාගයක් ගහල. ගිය ඉරිදා ගැහුවා කෑන් අටක්People's Bank අවුරුදු උත්සවේට ගිහින්.
![]()

පූස්;14767567 said:විස්කි බාගයක් ගහල. ගිය ඉරිදා ගැහුවා කෑන් අටක්People's Bank අවුරුදු උත්සවේට ගිහින්.
![]()



මට නම් බියර් වැඩිය සෙට්වෙන්නේ නෑ බන්.......
ජාතික පානය ගල් තමයි.....දුප්පතාගේ හිතවතා.....![]()

සමහර එවුන්ට ගල් ගහන්න බෑ බන්.....සුපුන්ටත් ඔය අවුලම තියනවා......පූස්;14767598 said:ගිය ඉරිදා සේරම උනා. බස් එකේ එද්දී ගල් කාලක් වගේ සෙට් උනා. මොකුත් නැතුව shandy කලේ බියර් එක්ක. මං ගල් ගහලම නෑ. ගෙදර ඇවිත් ඔලුව රිදුන පට්ට යන්න![]()



උබනම් පට්ට බෙබෙක්!![]()

වෙන මොකුත් නැති නිසා බියර් ගැහුවෙ. මමයි මම විස්කි කාලයි. කාලක් මදිනේ
බියර් කෑන් 8යි ඒක නිසා.. එන ගමන් ගල් කලවන් ගහල කෙල උනා 
