මොකද්ද දැන් මේ වෙලා තියෙන්නෙ?

දැන් වෙලා තියෙන්නේ මේකයි කොල්ලෝ ..
දැන් ඉන්නවා ඉන්ටෙර්නෙට් වීරයෝ ටිකක් ..
එයාල රට හදන්න , අනිත් ආගම් වලට අපහාස කරන්න හරිම ආසයි !
මුස්ලිම් උන්ට බැන බැන එයාලගේ ආගම වෙනස් කරන්න කියලා කෑ ගහනවා .
ඉතිං උනුත් එනවා ඇර ගන්න .

GT ටත් මොනවත් කරන්න බැහැ . මොකද මේවා කොහොම නවත්වන්නද ?
එකක් නැවත්තුවොත් තව එකක් .

අනික GT ඇවිල්ලා හදිස්සියෙවත් කිවුවොත් ....
" උබලා මේකේ Rules දන්නවනේ ? ඒක නිසා ඔය ආගම් සීන් නවත්වන්න " කියලා උන් GT ටත් බනිනවා අඩෝ උබ හම්බයන්ට පුක දෙනවද ? උන්ට කඩේ යනවද ? අරකද ..මේකද .. කියල ..

ඉතිං ඇඩ්මින් හැටියට එයාටත් මොනවත් කරන්න බැහැ . නමුත් මෙතැනදී යම්කිසි පාලනයක් කරන්න පුළුවන් .

මම හැම තිස්සෙම කිවුවේ වෙන ආගම් වලට අපහාස කරන්න එපා . අපි අපේ ආගම හරියට අදහාගෙන ඉම්මු කියලා ..
උන් කියනවා අපේ ජාතිය බේර ගන්නලු මේ ඔක්කොම දේවල් කරන්නේ ..
ඉතින් මට කියන්න ගත්ත ලොවෙත් නැති දේවල් . බලපන් ඕන නම් දැන් ඊළඟට වැටෙන ටැග්ස් ටික .

ගණන් ගන්න එපා කොල්ලෝ කාලෙන් කාලෙට එක එක රැල්ලවල් එනවා .. නමුත් එක වතුර බිඳක්වත් වෙරළේ රැදෙන්නේ නැහැ ..
ආපහු ඔක්කොම මුහුදටම ගහගෙන යනවා ...

කොහොම උනත් එළකිරි කියන නම ශ්‍රීලංකා අන්තර්ජාලයේ වෙනසක් කරපු , වෙනසක් කරන වෙබ් අඩවියක් ..!
රැඳී ඉන්න දිගටම ................
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14768269 said:
    ඇත්ත මචං. අපි අපේ රට බේරගන්න ඕන. ඒක මම කිසිම වැ‍රැද්දක් දකින්නෙ නෑ. ඒකෙ වැ‍රැද්දක් දකිනවනම් මම සිංහලයෙක් වෙන්න බෑ. මම ක‍තෝලික කොල්ලෙක්. ඒත් මගෙ ජාතිය සිංහල. අපේ සංස්කෘතිය බෞද්ධ. මමත් ක‍තෝලිකයෙක් උනාට පන්සල් යනව. බෝ ගහ යටට වෙලා ඉදගෙන ඉද්දි හිතට දැනෙන නිදහස වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නෑ. ඒක මම අත් දැකල තියනව. හැබැයි තිරිසන් ආගම් වලට රට අල්ලන්න දෙන්න බෑ, ඒත් දැන් තෙරුමක් ඇතුවත්, තේරුමක් නැතුවත් මේකෙ ආගම් වලට මරාගන්නව. ඒකෙන් වෙන්නෙ එළකිරිය වැටෙන එක
    තේරුමක් නැතිව ආගම් වලට මරාගැනීම මමත් අනුමත කරන්නෙ නැහැ මචං.. :yes:

    මේ තමයි දැන් එළකිරියේ පොස්ට් Hit වෙන පිළිවෙල..

    1)මොකෙක් හරි වේ* ගැනියෙක් හෙළුවෙන් ඉන්න photos අඩංගු thread.
    2)Scurvy හරි දැන් අලුතෙන් Scurvy වෙන්න දගලන එකාගේ හරි මෝඩ ජෝක්
    3)ආගම්වාදී පොස්ට්.(සමහර ඒවගේ නම් මම වරදක් දකින්නෙත් නැ )

    මේ තුනටම පස්සේ තමයි හොඳ පොස්ට් වැටෙන්නේ ..මගේ පිළිවෙල වැරදි නම් නිවැරදි කරන්න,,
    උඹ හරි..:yes:

    ඔවු.. තණයක් එලියෙ දාගෙන හිටියොත් ගොඩක් එවුන්ට රජ මගුල්..

    Scurvy කියන්නෙ පිස්සෙක් නෙමෙයි.. ඌ මේකෙ ඉන්න එවුන්ට ගොන් ආතල් දෙන එක කරන්නෙ.. ඒක උගේ වීඩියෝ එකක් බැලුවම හොඳට තේරෙනවා.. උගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන එවුන් පිස්සො.. මම උගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන්නෙ නැහැ.. මං කැමති නෑ කොහෙවත් යන එකෙක්ට කියලා මගේ අම්මට බැනුම් අස්සවගන්න.. ඒ වගේම වෙන එකෙක්ගෙ අම්මට බනින්නත් මං කැමති නැහැ.. මොකද මොන අම්මත් එකයි..

    රට ජාතිය බේරගන්න, වෙනත් ආගම් වලින් අපේ රටට, ජාතියට වෙන අසාධාරණ වෙනුවෙන් ලිපියක් දැම්මට වැරැද්දක් නැහැ.. ඒවා වෙන්න ඕන දේවල්.. ඒත් හේතුවක් නැතුව ආගම් වලට කෑගහන්න උවමනා නැහැ.. ඒක මහ මෝඩ වැඩක්.. ඒ වගේම කාලය අපතෙ යැවීමක්..

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැදගත් ලිපි ඕන තරම් වැටෙනවා.. මම ඒක නැහැයි කියන්නෙ නෑ මචෝ.. මේ අදත් කිහිපදෙනෙක් දාලා තිබුණා.. මට හිතෙන විදියට අපිට දෙයක් වැදගත් වෙන්නෙ මචං තමන් දන්නා දැනුම ප්‍රමාණය අනුව.. දැන් මම බර්මියුඩා ත්‍රිකෝණය ගැන ලිපියක් දැම්මොත් ගොඩක් වෙලාවට උඹ ඒ ගැන දන්නවා.. ඒ නිසා උඹට ඒ ලිපිය ඒ තරම් වැඩක් ඇති දෙයක් විදියට පේන්නෙ නෑ.. ඒත් ඔය සම්බන්ධව මෙලෝ හසරක් නොදන්න කෙනෙක් ලිපිය කියෙව්වොත් අන්න ඒ කෙනාට ලිපිය සෑහෙන්න වටිනවා..

    දෙවන කාරණාව.. කෙනෙක් මහන්සිවෙලා මේකට නූලක් දාන්නෙ මචං ප්‍රරතිචාරයක් බලාපොරොත්තුවෙන්.. එහෙමත් නැත්තං අපි දන්න දෙයක් අනිත් අය එක්ක බෙදාගන්න.. මේකෙ කොච්චර හොඳ ලිපියක් ලියලා දැම්මත් එක ප්‍රතිචාරයක් වැටෙනවද බලපං.. අඩුම තරමෙ බම්ප් එකක්.. ඒත් ලිපිය කියවපු එවුන් නම් ඕන තරම් ඉන්නවා.. අතපය රිදෙනකන් ඒක කොටපු එකාට ස්තුතියි කියන්නවත් අපේ සමහර එවුන් දන්නෑ.. ඒක උන්ගෙ වරදක්.. හැබැයි ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ කෙල්ලෙක් තණයක් පෙන්නගෙන ඉන්න පිංතූරයක් දැම්මොත්.. උඹට මං ඒ ගැන වැඩිදුර කියන්න අවශ්‍ය නැහැනේ..

    හොඳ ලිපියක් වැටුණත් උඹට හොයාගන්න බැරි තවත් හේතුවක් තමා මං කියපු දෙවණ කාරනාව..

    ආගම් අතර ප්‍රශ්න ගැන කතා කරපු නිසා මේ ටික කියන්නෙ.. මචං ආගම් අතර වලි දාගන්න එක.. එහෙමත් නැත්තං ජාතිවාදය පතුරවන එකයි.. රට ජාතිය වෙනුවෙන් හඬනඟන එකයි දෙකක්.. මේකෙ ඉන්න අය කරන්නෙ රට ජාතිය වෙනුවෙන් හඬක් නඟන එක.. අපේ ආගමට, ජාතියට වෙනත් ආගම් වලින් කරන අසාධාරණ, කෙණහිලි ගැන සාකච්ඡා කරන එක.. අනිත් අයව දැනුවත් කරන එක.. මම නම් ඒක වැරැද්දක් හැටියට දකින්නෙ නැහැ..

    අපි කට පියන් ඉන්න ඉන්න වෙන්නෙ අපි දවසින් දවස පරාද වෙන එක විතරයි.. මං කලින් හිතන් හිටියා මේ කොල්ලො ටික ඉන්ටර්නෙට් එකට වෙලා කාලෙ නාස්ති කරනවා විතරයි.. මෙහෙම මුන් කෑගැහුවට කවුද දකින්නෙ.. නිකන් අතපය රිද්දගන්න එක විතරයි කියලා.. හැබැයි හලාල් සීන් එකට මූලික වුණේ අපේ කොණ්ද පණ තියෙන ඔන්ලයින් වීරයො ටික තමා.. ඒ වගේම වෙනත් ආගම් වලින් අපේ ආගමට වෙන කැනහිලි රාශියක් නවත්තන්නත් උන්ට පුළුවන් වුණා.. ඒ ගැන මං ආඩම්බර වෙනවා..

    මේකෙ ඉන්න මුස්ලිම් අය හරි හොඳයි කියලා සමහර වෙලාවට හිතෙනවා ඇති.. ඔවු එහෙම තමා ඉන්නෙ.. ඔරිජිනල් එකවුන්ට් එකෙන් බබා පාට් දානවා.. උදේ පාන්දරට තව එකවුන්ට් එකක් හදාගෙන ඇවිත් බුද්ධාගමට හිතේ හැටියට බැනලා යනවා.. උන්ට කොන්ද පණ නෑ.. ඒකයි අවුල..
    :yes::yes::yes::yes:
    11.gif
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    මැට්ටා;14768307 said:
    දැන් වෙලා තියෙන්නේ මේකයි කොල්ලෝ ..
    දැන් ඉන්නවා ඉන්ටෙර්නෙට් වීරයෝ ටිකක් ..
    එයාල රට හදන්න , අනිත් ආගම් වලට අපහාස කරන්න හරිම ආසයි !
    මුස්ලිම් උන්ට බැන බැන එයාලගේ ආගම වෙනස් කරන්න කියලා කෑ ගහනවා .
    ඉතිං උනුත් එනවා ඇර ගන්න .

    GT ටත් මොනවත් කරන්න බැහැ . මොකද මේවා කොහොම නවත්වන්නද ?
    එකක් නැවත්තුවොත් තව එකක් .

    අනික GT ඇවිල්ලා හදිස්සියෙවත් කිවුවොත් ....
    " උබලා මේකේ Rules දන්නවනේ ? ඒක නිසා ඔය ආගම් සීන් නවත්වන්න " කියලා උන් GT ටත් බනිනවා අඩෝ උබ හම්බයන්ට පුක දෙනවද ? උන්ට කඩේ යනවද ? අරකද ..මේකද .. කියල ..

    ඉතිං ඇඩ්මින් හැටියට එයාටත් මොනවත් කරන්න බැහැ . නමුත් මෙතැනදී යම්කිසි පාලනයක් කරන්න පුළුවන් .

    මම හැම තිස්සෙම කිවුවේ වෙන ආගම් වලට අපහාස කරන්න එපා . අපි අපේ ආගම හරියට අදහාගෙන ඉම්මු කියලා ..
    උන් කියනවා අපේ ජාතිය බේර ගන්නලු මේ ඔක්කොම දේවල් කරන්නේ ..
    ඉතින් මට කියන්න ගත්ත ලොවෙත් නැති දේවල් . බලපන් ඕන නම් දැන් ඊළඟට වැටෙන ටැග්ස් ටික .

    ගණන් ගන්න එපා කොල්ලෝ කාලෙන් කාලෙට එක එක රැල්ලවල් එනවා .. නමුත් එක වතුර බිඳක්වත් වෙරළේ රැදෙන්නේ නැහැ ..
    ආපහු ඔක්කොම මුහුදටම ගහගෙන යනවා ...

    කොහොම උනත් එළකිරි කියන නම ශ්‍රීලංකා අන්තර්ජාලයේ වෙනසක් කරපු , වෙනසක් කරන වෙබ් අඩවියක් ..!
    රැඳී ඉන්න දිගටම ................
    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: මැට්ටා

    GT එළකිරි රේඩියෝ සාකච්ඡාවකදි ඔය ගැන කතා කලා.. එයා කිව්වෙ තමන්ට කැමති අදහසක් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා කියලා මචං.. ඒ වෙනුවෙන් එයා Open Forum කියන සෙක්ශන් එක හැදුවා කියලත් කිව්වා.. මට හරියට කියපු ඒවා මතක නැහැ.. ඕක කිව්වෙ හරියටම එළකිරියෙ සම්මාන උත්සවය තිබුණ දවසෙ.. ඒකෙ ඕඩියෝ එක හොයාගෙන අහලා බලපං..:yes:

    හැම කෙනාටම සමගියෙන් ඉන්න පුළුවන්.. ඒත් ඒ සාමය නැති කරගත්තෙ කවුද..?
    බෞද්ධ ඉඩම් බලෙන් අල්ලගත්තෙ කවුද..? පූජනීය ස්ථාන විනාශ කරලා පල්ලි හැදුවෙ කවුද..? ලංකාවෙ පෞරාණික ස්ථාන විනාශ කරලා දැම්මෙ කවුද..? අපි නෙමෙයි.. මුස්ලිම් අයමනේ මචං.. එයාලා කවදද ලෝකයාට සාමය බෙදන්න, ආදරය කරන්න ඉගෙනගත්තෙ..? කුරාණයෙ එහෙම දෙයක් මම නම් දැකලා නෑ.. ඒකෙ තියෙන්නෙ කපපන්, කොටපන්, පලිගනිං, විනාශ කරපං, වෛර කරපන් ඔන්න ඔය වගේ දේවල් විතරයි.. කුරාණයේ තියන දේවල් පිළිපදිනකන් ඔය මුස්ලිම් ජනතාව සාමය මොකක්ද කියලා පිළිගන්න සූදානම් නැහැ.. වෙනත් ආගම් එක්ක සමගියෙන් ඉන්නත් බැහැ.. මොකද එයාලා කරන්නෙ ටිකෙන් ටික රටවල් අල්ලන එක විතරයි.. ලෝකයාට වෛරය බෙදන එක විතරයි..

    ඒ වගේම මතක් කරන්න ඕන ආගමක් දහමක් නැති අවලම් බල්ලො කිහිපදෙනෙක් මේ එළකිරියෙ ඉන්නවා.. එක වෙලාවකට බුද්ධාගමට බනිනවා.. තවත් වෙලාවකට මුස්ලිම් අයට බනිනවා.. සමහර වෙලාවට ආගම් දෙක අතර ගේම ඇදලා ඌ මාරු වෙනවා..

    මැට්ටා;14768315 said:
    පසු ලියමි : ජාතිවාදය පතුරවන එකයි.. රට ජාතිය වෙනුවෙන් හඬනඟන එකයි කියන්නේ දෙකක් හොදේ ..
    නැත්නම් ඊළගට එන්නේ ඕකට මට බනින්න ..
    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ වගේම මතක් කරන්න ඕන ආගමක් දහමක් නැති අවලම් බල්ලො කිහිපදෙනෙක් මේ එළකිරියෙ ඉන්නවා.. එක වෙලාවකට බුද්ධාගමට බනිනවා.. තවත් වෙලාවකට මුස්ලිම් අයට බනිනවා.. සමහර වෙලාවට ආගම් දෙක අතර ගේම ඇදලා ඌ මාරු වෙනවා..
     
    Sep 20, 2010
    376
    29
    0
    matara
    චිරි චිරි වැස්ස;14768180 said:
    මොකද්ද දැන් මේ එළකිරියට වෙලා තියෙන්නෙ? ඇයි මෙහෙම වෙන්නෙ? මම 2007 ඉදන් එළකිරි එකේ ඉන්නව. ඒ මගෙ account දෙකක් තියන නිසා. අන්න ඒ නිසයි සමහර වෙලාවට මම +6 රෙප්. තවත් සමහර වෙලාවට +4 රෙප් දෙන්නෙ.
    මම ඒ ආව කාලේ. ඒ කිවුවෙ 2007 එළකිරිය එච්චරටම හරවත් දෙයක් තිබුනෙ නෑ. ඒත් 2008 න් පස්සෙ වගේ එළකිරිය බලන් ඉද්දි ඉහලට ආව. හරවත්, රසවත් දේවල් වගේම ඉගෙනගන්න වටින බොහෝමයක් දේවල් මේකෙ තියෙන්න පටන්ගත්ත.
    අන්න ඒ කාලෙ තමා මම අලුත් විදිහකට එළකිරියට ඇවිත් එළකිරියෙ ඇන්ඩ්‍රොයිඩ් වල අලුත්ම පි‍ටුවක් පෙරලුවෙ. මෑතක් වෙනකන්ම මම ගොඩක් ආසාවෙන් එළකිරියට ඇවිත් මගෙන් උදවු ඉල්ලපු 90% කට වැඩි කට්ටියකට මම උදවු කලා. බැරිවුන වෙලාවලුත් තිබුන.
    ඒත් මම කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව මට පුලුවන් උපරිමෙන් මගෙ සහයෝගය අනිත් අයට ලබා දුන්න. සමහර දවස් වල මම මගෙ වැඩත් පාඩු කරගෙන උදවු ඉල්ලපු අයට උදවු කලා. මම නම් වශයෙන් කියන්නෙ නෑ. ඒ ඒ අය දන්නව ඇති ඒ ගැන.
    ඒත් දැන් එළකිරි එකේ තියෙන්නෙ වෙනම තත්වයක්. කොටින්ම කිවුවොත් එළකිරි එකට එන්න එපා වෙන තත්වයක් දැන් එළකිරි එකේ හැදිල තියනව. අන්න ඒ නිසයි මම දැන් එළකිරි එන්නෙ නැත්තෙ. දැන් තියන threads බැලුවොත් කීයෙන් කීයක්ද හරයක් ඇති ඒව තියෙන්නෙ? 10ක් බැලුවොත් ඒකෙන් 7ක් 8ක් ම ආගම් වලට බැනගන්න ඒව, ආගම් වලින් වෙන හරි වැ‍රැද්ද පෙන්නන එක කිසිම වැ‍රැද්දක් නෑ. ඒව මේ වගේ තැනක සාකච්ජා කරන්න ඕන තමා. ඒත් මේකෙ වෙන්නෙ ඒකද?
    මොකෙක්හරි ගහ
    ක් ගැහුවත්, ඒකට වෙනම thread එකක් ඇරල තව කාටහරි බනිනව. තව එකෙක් රෙද්දක් වැනුවත්, ඒකටත් thread එකක් ඇරල ඌ අරෙහෙම කෙරුව, මෙහෙම කෙරුව කියනව. නෙට් එකේ මොකක්හරි රෙදි නැති ගැනියෙක් හරි, උඩයන ගවුමක් හරි දැක්කොත් ඒ ෆොටෝ එක දාන්නත් thread එකක් අරිනව.
    අනික මෙලෝ වැදගම්මකට නැති threads වලට, රන් රිදී වදන් හදල title දාල post කරනව. එහෙම උනාම වෙන්නෙ ඒ වගේ වැදගැම්මකට නැති ඒව බලල බලල, එපා වුනාම ඇත්තටම වැදගත් thread එකක් දැම්මත් ඒක නොබලන ගානට හිත වැටෙනව.
    මේ දේවල් ගැන එළකිරි එකේ Adminල,
    Moderatorsල නොබලන්නෙ ඇයි කියන එක මට ලොකු ප්‍රශ්නයක්. එක්කො ඒ අයට මේ ගැන උනන්දුවක් නෑ. එහෙමත් නැත්නම් ඒ අය මේව දැකල, නොදැක්ක වගේ ඉන්නව. එහෙමත් නැත්නම් ඒ අයට පාලනය කරන්න බැරි තරමට මේ දේවල් සිද්ද වෙනව.
    මොන හේතුව උනත් මේ දේවල් වලට විසදුමක් නොකලොත් ලංකාවෙ අංක එකට ආව එළකිරිය ආපහු පස්සට යන්න බැරි නෑ. වැදගත් නමක් තියාගෙන ඉස්සරහට ආව එළකිරිය, මේ වගේ දේවල් වලින් කුනු ගොඩක් වෙන්න දෙන්න එපා කියලයි
    වගකිය යුත්තන්ට කියන්න තියෙන්නෙ.

    !!!!!එළකිරියට ජය
    !!!!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Hasintha Madushan

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මැට්ටා;14768307 said:
    දැන් වෙලා තියෙන්නේ මේකයි කොල්ලෝ ..
    දැන් ඉන්නවා ඉන්ටෙර්නෙට් වීරයෝ ටිකක් ..
    එයාල රට හදන්න , අනිත් ආගම් වලට අපහාස කරන්න හරිම ආසයි !
    මුස්ලිම් උන්ට බැන බැන එයාලගේ ආගම වෙනස් කරන්න කියලා කෑ ගහනවා .
    ඉතිං උනුත් එනවා ඇර ගන්න .

    GT ටත් මොනවත් කරන්න බැහැ . මොකද මේවා කොහොම නවත්වන්නද ?
    එකක් නැවත්තුවොත් තව එකක් .

    අනික GT ඇවිල්ලා හදිස්සියෙවත් කිවුවොත් ....
    " උබලා මේකේ Rules දන්නවනේ ? ඒක නිසා ඔය ආගම් සීන් නවත්වන්න " කියලා උන් GT ටත් බනිනවා අඩෝ උබ හම්බයන්ට පුක දෙනවද ? උන්ට කඩේ යනවද ? අරකද ..මේකද .. කියල ..

    ඉතිං ඇඩ්මින් හැටියට එයාටත් මොනවත් කරන්න බැහැ . නමුත් මෙතැනදී යම්කිසි පාලනයක් කරන්න පුළුවන් .

    මම හැම තිස්සෙම කිවුවේ වෙන ආගම් වලට අපහාස කරන්න එපා . අපි අපේ ආගම හරියට අදහාගෙන ඉම්මු කියලා ..
    උන් කියනවා අපේ ජාතිය බේර ගන්නලු මේ ඔක්කොම දේවල් කරන්නේ ..
    ඉතින් මට කියන්න ගත්ත ලොවෙත් නැති දේවල් . බලපන් ඕන නම් දැන් ඊළඟට වැටෙන ටැග්ස් ටික .

    ගණන් ගන්න එපා කොල්ලෝ කාලෙන් කාලෙට එක එක රැල්ලවල් එනවා .. නමුත් එක වතුර බිඳක්වත් වෙරළේ රැදෙන්නේ නැහැ ..
    ආපහු ඔක්කොම මුහුදටම ගහගෙන යනවා ...

    කොහොම උනත් එළකිරි කියන නම ශ්‍රීලංකා අන්තර්ජාලයේ වෙනසක් කරපු , වෙනසක් කරන වෙබ් අඩවියක් ..!
    රැඳී ඉන්න දිගටම ................
    :yes::yes:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය කවුරු මොනව කිව්වත් හලාල් ප්‍රශ්නෙදි ඔය කියන ඉන්ටනෙට් වීරයො හින්දා ලොකු දෙයක් උනා ....අනික ඉතින් ඔය කෑ ගහන උන්ට බය වෙන්න දෙයක් නෑ නෙ ..ඉන්ටනෙට් වීරයන්ට ....

    අනික එලකිරියෙ වැදගත් කියල එකම ආරක ලිපි යන්න ගියොත් එකත් එපා වෙනවනෙ ....මෙතන ඉතින් හැම දේම තියනව නෙ

    මට නම් එහෙම ලොකු වැරැද්දක් පේන්න නෑ මචන් ..

    **..**සුබ පැතුම් එලකිරියට *****
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක හැදුව කියලා ඇති වැඩේ මොකද්ද ?හදනවා කියලා මොනවා හදන්නද ? අපි නම් නිවාඩු වේලාවක ආවා ආතල් එකක් ගත්තා ගියා .‍ forum හද හද හිටපල්ලා කෝ :lol:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මේ තමයි දැන් එළකිරියේ පොස්ට් Hit වෙන පිළිවෙල..

    1)මොකෙක් හරි වේ* ගැනියෙක් හෙළුවෙන් ඉන්න photos අඩංගු thread.
    2)Scurvy හරි දැන් අලුතෙන් Scurvy වෙන්න දගලන එකාගේ හරි මෝඩ ජෝක්
    3)ආගම්වාදී පොස්ට්.(සමහර ඒවගේ නම් මම වරදක් දකින්නෙත් නැ )

    මේ තුනටම පස්සේ තමයි හොඳ පොස්ට් වැටෙන්නේ ..මගේ පිළිවෙල වැරදි නම් නිවැරදි කරන්න,,

    Sahathika aththa wisheshayenma deweni eka...demapiyanta bana ganna eka thama mungen wenne..kalakanni anatha jathiya....:no::no::no::no: